(1)
පූතිගත්ත තිස්ස තෙරුන් මුල් කරගෙනය.
(2)
මහා කාශ්‍යප තෙරුන් මුල් කරගෙන ය.
(3)
උදරාබාධිතව පෙළුණු භික්ෂුවක් මුල් කරගෙන ය.
(4)
මුගලන් මහ රහතන් වහන්සේ මුල් කරගෙන ය.
(1)
බ්‍රහ්මදත්ත හා සුප්‍රබුද්ධ
(2)
සුප්පිය හා බ්‍රහ්මදත්ත
(3)
සුප්පිය හා ඉසිදත්ත
(4)
සුප්පිය හා සෝණ දණ්ඩ
(1)
බරණැස ඉසිපතන මිගදායේය.
(2)
විශාලා මහනුවර කූඨාගාර ශාලාවේය.
(3)
පාරිලෙය්‍ය වනයෙහි ය.
(4)
සැවැත්නුවර වේළුවනාරාමයෙහි ය.
(1)
සෝණදණ්ඩ බමුණා විසින් ය.
(2)
පොට්ඨපාද පිරිවැජියා විසින් ය.
(3)
උපක ආජීවකයා විසින් ය.
(4)
සංජය පිරිවැජියා විසින් ය.
(1)
ගිරිමානන්ද හිමි
(2)
ආනන්ද හිමි
(3)
මහා කාශ්‍යප හිමි
(4)
මහා මුගලන් හිමි
(1)
සත්ත්වයාගේ කායික ලෙඩ දුක්වලට උතුම් වෛද්‍යවරයකු වන සේක.
(2)
සසර දුකට ප්‍රතිකාර කරන උතුම් වෛද්‍යවරයකු වන සේක.
(3)
උසස් ශල්‍ය වෛද්‍යවරයකු වන සේක.
(4)
සත්ත්වයාට වන ඕනෑම ලෙඩ දුක්වලට ප්‍රතිකාර කළ උතුම් වෛද්‍යවරයකු වන සේක.
(1)
උපතිස්ස පිරිවැජියා සමීපයේ ය.
(2)
කෝලිත පිරිවැජියා සමීපයේය.
(3)
උපක ආජීවකයා සමීපයේ ය.
(4)
සංජය පිරිවැජියා සමීපයේය.
(1)
සස ජාතකයයි.
(2)
සිවි ජාතකයයි.
(3)
වෙස්සන්තර ජාතකයයි.
(4)
මඛාදේව ජාතකයයි.
(1)
ඕපනයිකයි.
(2)
සන්දිට්ඨිකයි.
(3)
අකාලිකයි.
(4)
ඒහිපස්සිකයි.
(1)
අමූලිකා ශ්‍රද්ධාව නම් වේ.
(2)
තුන්තරා බෝධිය නම් වේ.
(3)
අවෙච්චප්පසාදය නම් වේ.
(4)
භක්තිය නම් වේ.
(1)
නවයකි.
(2)
දහසයකි.
(3)
විස්සකි.
(4)
විසි හතරකි.
(1)
ථීනමිද්ධ නමිනි.
(2)
විචිකිච්ඡාව නමිනි.
(3)
කාමච්ඡන්දය නමිනි.
(4)
ව්‍යාපාදය නමිනි.
(1)
මතක ශක්තිය දියුණු වීමයි.
(2)
පිළිවෙළින් යමක් ඉදිරිපත් කිරීමට හැකි වීමයි.
(3)
ත්‍රිලක්ෂණයට අනුව ලෝකය දෙස බැලීමයි.
(4)
වහා අවබෝධ කරගැනීමේ ශක්තිය දියුණු වීමයි.
(1)
අචරිත්වා බ්‍රහ්ම චරියං - අලද්ධා යොබ්බනෙ ධනං " යන්නයි.
(2)
"යොචේ වස්සසතං ජීවේ - දුස්සීලෝ අසමාහිතෝ" යන්නයි.
(3)
“සුසුඛං වත ජීවාම - වේරිනේන්සු අවේරිනෝ" යන්නයි.
(4)
“සුභානුපස්සිං විහරන්තං - ඉන්ද්‍රියේසු අසංවුතං" යන්නයි.
(1)
ජනක කර්මයයි.
(2)
උපත්ථම්භක කර්මයයි.
(3)
උපපීඩක කර්මයයි.
(4)
උපඝාතක කර්මයයි.
(1)
උපධි සම්පත්තියෙනි.
(2)
කාල සම්පත්තියෙනි.
(3)
ප්‍රයෝග සම්පත්තියෙනි.
(4)
ජාති සම්පත්තියෙනි.
(1)
ව්‍යග්ඝපජ්ජ සූත්‍රයයි.
(2)
කාලාම සූත්‍රයයි.
(3)
වීමංසක සූත්‍රයයි.
(4)
මංගල සූත්‍රයයි.
(1)
අඩු වයසින් මිය යාමයි.
(2)
පහත් යැයි සම්මත කුලවල ඉපදීමයි.
(3)
අල්පේශාක්‍යව ඉපදීමයි.
(4)
දුර්වර්ණව ඉපදීමයි.
(1)
භව නිරෝධා ජාති නිරෝධෝ යන්නයි.
(2)
උපාදාන නිරෝධා භව නිරෝධෝ යන්නයි.
(3)
තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ යන්නයි.
(4)
වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ යන්නයි.
(1)
රූප, වේදනා, තණ්හා උපාදාන, විඤ්ඤාණ ය.
(2)
රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණය.
(3)
රූප, වේදනා, තණ්හා, උපාදාන, භව ය.
(4)
රූප, වේදනා, සඤ්ඤා, විඤ්ඤාණ, නාම රූපය.
(1)
පරලොවක් ඇති යැයි විශ්වාස කිරීමයි.
(2)
මොලොව-පරලොව දෙකම පිළිගැනීමයි.
(3)
දිගින් දිගටම සසර සැපත විඳීමට ඇති ආශාවයි.
(4)
මොලොව වශයෙන් හැකිතාක් සැප විඳීමට ඇති ආශාවයි.
(1)
සම්මා කම්මන්ත නම් වේ.
(2)
සම්මා ආජීව නම් වේ.
(3)
සම්මා වායාම නම් වේ.
(4)
සම්මා දිට්ඨි නම් වේ.
(1)
සම්මා වායාම
(2)
සම්මා වාචා
(3)
සම්මා කම්මන්ත
(4)
සම්මා ආජීව
(1)
සතර ඍද්ධි පාද ය.
(2)
සතර කමටහන් ය.
(3)
සතර සංග්‍රහ වස්තුය.
(4)
සතර සතිපට්ඨාන ය.
(1)
කරුණාව නම් වේ.
(2)
උපේක්ඛාව නම් වේ.
(3)
මුදිතාව නම් වේ.
(4)
මෙත්තාව නම් වේ.
(1)
අර්ථචර්යාවයි.
(2)
සමානාත්මතාවයයි.
(3)
යහපාලනයයි.
(4)
පරාර්ථකාමී බවයි.
(1)
මෘදු බව ලෙසිනි.
(2)
තපස ලෙසිනි.
(3)
ඉවසීම ලෙසිනි.
(4)
සීලය ලෙසිනි.
(1)
රාජ බලි නමිනි.
(2)
අතිථි බලි නමිනි.
(3)
දේවතා බලි නමිනි.
(4)
පුබ්බපේත බලි නමිනි.
(1)
අත්ථි සුඛය නම් වේ.
(2)
භෝග සුඛය නම් වේ.
(3)
අනණ සුඛය නම් වේ.
(4)
අනවජ්ජ සුඛය නම් වේ.
(1)
මද වඩනු පිණිසය.
(2)
ශරීරය සරසා ගනු පිණිස ය.
(3)
කඩවසම් වනු පිණිසය.
(4)
පිළිවෙත් පිරීමට උපකාරයක් වනු පිණිස ය.
(1)
කාකමාසක නම් වේ.
(2)
භුත්ත වමිතක නම් වේ.
(3)
තත්ථා වට්ටක නම් වේ.
(4)
ආහර හත්ථක නම් වේ.
(1)
සබ්බකාමී මහ රහතන් වහන්සේය.
(2)
උපාලි මහ රහතන් වහන්සේ ය.
(3)
මහා කාශ්‍යප මහ රහතන් වහන්සේය.
(4)
මහාදේව තෙරුන් වහන්සේය.
(1)
සැරියුත් තෙරුන්ගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පාරාවට ය.
(2)
මහා කාශ්‍යප තෙරුන් ප්‍රමුඛ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පාරාවට ය.
(3)
ආනන්ද තෙරුන් ප්‍රමුඛ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පාරාවට ය.
(4)
අනුරුද්ධ තෙරුන් ප්‍රමුඛ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පාරාවට ය.
(1)
පට්ඨානප්පකරණයයි.
(2)
යමකප්පකරණයයි.
(3)
විභංගප්පකරණයයි.
(4)
කථාවත් ථුප්පකරණයයි.
(1)
දේශීය භික්ෂු සමාජය ආරම්භ වීම ය.
(2)
මහා විහාරය කේන්ද්‍ර කර ගත් අධ්‍යාපනයක් ඇරඹීම ය.
(3)
රාජ්‍ය පාලනය භික්ෂූන් යටතට ගැනීම ය.
(4)
කැටයම් හා මූර්ති කලාවක් බිහි වීම ය.
(1)
වළගම්බා මහ රජතුමා
(2)
ධාතුසේන මහ රජතුමා
(3)
මහ පැරකුම්බා මහ රජතුමා
(4)
දුටුගැමුණු මහ රජතුමා
(1)
පොළොන්නරු යුගයේ දී ය.
(2)
දඹදෙණි යුගයේ දී ය.
(3)
කුරුණෑගල යුගයේ දී ය.
(4)
අනුරාධපුර යුගයේ දීය.
(1)
අවුකන බුද්ධ ප්‍රතිමාවයි.
(2)
මාළිගාවිල බුද්ධ ප්‍රතිමාවයි.
(3)
ඕළුවිල බුද්ධ ප්‍රතිමාවයි.
(4)
සැස්සේරුව බුද්ධ ප්‍රතිමාවයි.
(1)
නෙළුමක හැඩය ගනී.
(2)
නෙල්ලි ගෙඩියක හැඩය ගනී.
(3)
කළයක හැඩය ගනී.
(4)
සීනුවක හැඩය ගනී.
(1)
හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ය.
(2)
රේරුකානේ චන්දවිමල මහ නාහිමිය.
(3)
මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ය.
(4)
ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා ය.