(1)
සමතිස් පෙරුම් පිරීම නමිනි.
(2)
පංච මහා විලෝකනය නමිනි.
(3)
පංච මහා ස්වප්න (සිහින) දැකීම නමිනි.
(4)
චතුරංග සමන්නාගත වීර්ය වැඩීම නමිනි.
(1)
නිබ්බුත පද ඇසීමෙනි.
(2)
මාර දූවරුන්ගේ රංගනය දැකීමෙනි.
(3)
සතර පෙර නිමිති දැකීමෙනි.
(4)
නළඟනන්ගේ විප්‍රකාර දැකීමෙනි.
(1)
තම දේවියට පුතකු උපන් බව ඇසීම සතුට ගෙනදෙන්නක් වූ බැවිනි.
(2)
රාහුල කුමාරයාට අනාගතයේ බන්ධන ඇතිවන බැවිනි.
(3)
උපන් කුමාරයාට රාහුල යන නම තැබිය යුතු වූ බැවිනි.
(4)
ගිහිගෙයින් නික්ම පැවිදිවීමට බාධාවක් වන බැවිනි.
(1)
සුප්පිය හා සෝණදණ්ඩ
(2)
බ්‍රහ්මදත්ත හා සුප්‍රබුද්ධ
(3)
සුප්පිය හා බ්‍රහ්මදත්ත
(4)
සුප්පිය හා තෝදෙය්‍ය
(1)
උපක ආජීවකයා විසිනි.
(2)
සංජය පිරිවැජියා විසිනි.
(3)
චංකී බ්‍රාහ්මණයා විසිනි.
(4)
පොට්ඨපාද පිරිවැජියා විසිනි.
(1)
නිග්‍රෝධ උයන හා කලන්දක නිවාප
(2)
ලුම්බිණි සල් උයන හා උපවත්තන සල් උයන
(3)
ජීවක අඹ උයන හා සප්තපර්ණී ගුහාව
(4)
ලුම්බිණි සල් උයන හා ඉසිපතන මිගදාය
(1)
පස්වන වස්කාලයයි.
(2)
හයවන වස්කාලයයි.
(3)
අටවන වස්කාලයයි.
(4)
දහවන වස්කාලයයි.
(1)
විශාලා මහනුවරයි.
(2)
රජගහ නුවරයි.
(3)
කිඹුල්වත් නුවරයි.
(4)
උදේනි නුවරයි.
(1)
ඉසිපතන මිගදායේ වැඩසිටියදී ය.
(2)
අනෝමා නදී තීරයේ අනුපිය අඹ වනයේ වැඩසිටියදී ය.
(3)
රජගහනුවර සීත වනයේ වැඩසිටියදී ය.
(4)
විශාලා මහනුවර කූඨාගාර ශාලාවේ වැඩසිටියදී ය.
(1)
ඉසිගිලි සූත්‍රයයි.
(2)
ගිරිමානන්ද සූත්‍රයයි.
(3)
චුන්ද සූත්‍රයයි.
(4)
මහාසමය සූත්‍රයයි.
(1)
පින් ලබාගත යුතු ය.
(2)
සිව්පසය ලබාගත යුතු ය.
(3)
ගරු සම්මාන ලබාගත යුතු ය.
(4)
මිල මුදල් ලබාගත යුතු ය.
(1)
දාන, සීල, භාවනා නම් වේ.
(2)
සම්මා සම්බුද්ධ, පච්චෙක බුද්ධ, අරහන්ත බුද්ධ නම් වේ.
(3)
සීල, සමාධි, ප්‍රඥා නම් වේ.
(4)
පාරමී, උපපාරමී, පරමත්ථ පාරමී නම් වේ.
(1)
සීල පාරමිතාව නමිනි.
(2)
සච්ච පාරමිතාව නමිනි.
(3)
ඛන්ති පාරමිතාව නමිනි.
(4)
නෙක්ඛම්ම පාරමිතාව නමිනි.
(1)
මඝමානවක ජාතකය
(2)
ලෝමහංස ජාතකය
(3)
උම්මග්ග ජාතකය
(4)
වට්ටක ජාතකය
(1)
සන්දිට්ඨික නමිනි.
(2)
අකාලික නමිනි.
(3)
ඒහිපස්සික නමිනි.
(4)
ඕපනයික නමිනි.
(1)
ඕනෑම දෙයක් ඇතිවීමට කිසියම් හේතුවක් බලපාන බවයි
(2)
හේතු සොයා බලා ඒවාට ප්‍රතිකර්ම කළ යුතු බවයි.
(3)
හේතු නැතිවන විට, ඒ හේතු නිසා හටගත් ඵල ද නැතිව යන බවයි.
(4)
හේතුවක් කරණකොට උපන් සියල්ල විනාශවන බවයි.
(1)
සාමඤ්ඤඵල සූත්‍රය
(2)
චක්කවත්ති සීහනාද සූත්‍රය
(3)
බ්‍රහ්මජාල සූත්‍රය
(4)
කසී භාරද්වාජ සූත්‍රය
(1)
රූප, වේදනා, සඤ්ඤා, චේතනා, විඤ්ඤාණ නම් වේ.
(2)
රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ නම් වේ.
(3)
රූප, වේදනා, තණ්හා, උපාදාන, භව නම් වේ.
(4)
රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ නම් වේ.
(1)
අනත්ත ලක්ඛණ සූත්‍රයයි.
(2)
පරාභව සූත්‍රයයි.
(3)
චුල්ල කම්මවිභංග සූත්‍රයයි.
(4)
මහා මංගල සූත්‍රයයි.
(1)
ප්‍රාණඝාතයෙහි නිරත වීමයි.
(2)
ද්වේශයෙන් කටයුතු කිරීමයි.
(3)
තමා සතු කිසිවක් අන් අයට නොදීමයි.
(4)
අන් සැපතට ඊර්ෂ්‍යා කිරීමයි.
(1)
“සංඛාර පච්චයා විඤ්ඤාණං”
(2)
“ඵස්ස පච්චයා වේදනා”
(3)
“උපාදාන පච්චයා භවො”
(4)
“භව පච්චයා ජාති”
(1)
ව්‍යාපාද නමිනි.
(2)
ථීනමිද්ධ නමිනි.
(3)
උද්ධච්ච කුක්කුච්ච නමිනි.
(4)
විචිකිච්ඡා නමිනි.
(1)
සිතයි.
(2)
කයයි.
(3)
වචනයයි.
(4)
වේදනාවයි.
(1)
ඥාතීන්ට සංග්‍රහ කිරීමයි.
(2)
ආගන්තුකයින්ට සංග්‍රහ කිරීමයි.
(3)
මියගිය ඥාතීන්ට පින් දීමයි.
(4)
දෙවියන්ට පින් අනුමෝදන් කිරීමයි.
(1)
අමූලිකා සද්ධා නමිනි.
(2)
ආකාරවතී සද්ධා නමිනි.
(3)
අචල සද්ධා නමිනි.
(4)
අවෙච්චප්පසාද සද්ධා නමිනි.
(1)
ජනක කර්ම නමිනි.
(2)
උපත්ථම්භක කර්ම නමිනි.
(3)
උපපීඩක කර්ම නමිනි.
(4)
උපඝාතක කර්ම නමිනි.
(1)
අවිද්‍යාවයි.
(2)
වේදනාවයි.
(3)
තෘෂ්ණාවයි.
(4)
විඤ්ඤාණයයි.
(1)
සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා
(2)
සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම
(3)
සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි
(4)
සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව
(1)
ආත්මාර්ථය සඳහාම ධනය ඉපයිය යුතු ය.
(2)
ධාර්මිකව උපයාගත් ධනය මනාව ආරක්ෂා කරගත යුතු ය.
(3)
පංච බලි නම් යුතුකම් පහක් ඉටු කළ යුතු ය.
(4)
මහණ බමුණන්ට සංග්‍රහ කිරීම සඳහා වැය කළ යුතු ය.
(1)
“තංච කම්මං කතං සාධු - යං කත්වා නානුතප්පති” යන්නයි.
(2)
“අත්තනාව කතං පාපං අත්තනා සංකිලිස්සති” යන්නයි.
(3)
“අක්කොච්ඡි මං අවධි මං - අජිනි මං අහාසි මේ" යන්නයි.
(4)
“සුකරානි අසාධූනී - අත්තනෝ අහිතානි ච” යන්නයි.
(1)
මෘදු බව යනුවෙනි.
(2)
අක්‍රෝධය යනුවෙනි.
(3)
ඉවසීම යනුවෙනි.
(4)
අවිරෝධතාව යනුවෙනි.
(1)
ඡන්දය ලෙසයි.
(2)
ද්වේශය ලෙසයි.
(3)
භය ලෙසයි.
(4)
මෝහය ලෙසයි.
(1)
වලගම්බා රාජ්‍ය සමයේ ඇති වූ බැමිණිතියා සාගතය නිසා භික්ෂූන්ට ප්‍රත්‍ය පහසුව නොලැබීම
(2)
මහා විහාරීය භික්ෂූන් වහන්සේලාට රාජානුග්‍රහය නොමදව ලැබීම
(3)
දකුණු ඉන්දීය ආක්‍රමණිකයන්ගෙන් සිහසුනට එල්ල වූ බලපෑම
(4)
ලක්දිව ඇතැම් භික්ෂූන් ශාසනික පිළිවෙත්වලින් ඈත් වීම
(1)
සුදින්න භික්ෂුව විසිනි.
(2)
දේවදත්ත භික්ෂුව විසිනි.
(3)
ඡබ්බග්ගිය භික්ෂූන් විසිනි.
(4)
සුභද්‍ර භික්ෂුව විසිනි.
(1)
ආනන්ද තෙරුන් ප්‍රධාන ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට ය.
(2)
සැරියුත් තෙරුන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට ය.
(3)
අනුරුද්ධ තෙරුන් ප්‍රධාන ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට ය.
(4)
මහා කාශ්‍යප තෙරුන් ප්‍රධාන ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට ය.
(1)
දස වස්තුව අකැප බව තීරණය කිරීම
(2)
අටලොස් නිකායක් දක්වා ශාසනය බෙදීයාමට මූලබීජ සැපයීම
(3)
භික්ෂු පිරිස ස්ථවිරවාද හා මහාසංඝික ලෙස බෙදීයාම
(4)
විසිරී පැවති ධර්මය ඒකරාශී කොට නිකාය පහකට බෙදීම
(1)
ඝණ්ඨාකාර ස්තූප ලෙසයි.
(2)
ඝටාකාර ස්තූප ලෙසයි.
(3)
පද්මාකාර ස්තූප ලෙසයි.
(4)
ආමලකාකාර ස්තූප ලෙසයි.
(1)
වැල්ලවායේ බුදුරුවගලිනි.
(2)
පොළොන්නරුවේ ගල් විහාරයෙනි.
(3)
කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිල්ලක්ගමිනි.
(4)
මාතලේ ආලෝක විහාරයෙනි.
(1)
අවුකන බුද්ධ ප්‍රතිමාවයි.
(2)
තොළුවිල සමාධි බුද්ධ ප්‍රතිමාවයි.
(3)
මාලිගාවිල බුද්ධ ප්‍රතිමාවයි.
(4)
තන්තිරිමලේ බුද්ධ ප්‍රතිමාවයි.
(1)
කාව්‍යශේකරය
(2)
ලෝවැඩ සඟරාව
(3)
ලෝකෝපකාරය
(4)
සුභාෂිතය