(1)
ලුම්බිණි සල් උයන හා උපවත්තන සල් උයන
(2)
ලුම්බිණි සල් උයන හා ඉසිපතන මිගදාය
(3)
ඉසිපතන මිගදාය හා සප්ථපර්නී ගුහාව
(4)
ඉසිපතන මිගදාය හා උපවත්තන සල් උයන
(1)
සුජාතා සිටු දියණිය විසිනි
(2)
ප්‍රජාපතී ගෝතමිය විසිනි
(3)
කිසා ගෝතමිය විසිනි
(4)
මාගන්ධිය බිසව විසිනි
(1)
සුනීත කථා පුවතයි
(2)
සෝපාක කථා පුවතයි
(3)
මට්ටකුණ්ඩලී කථා පුවතයි
(4)
පූතිගත්තතිස්ස කථා පුවතයි
(1)
පුරිසධම්ම සාරාථි ගුණය නමින් හැදින්වේ
(2)
තාදී ගුණය නමින් හැදින්වේ
(3)
මහා කරුණා ගුණය නමින් හැදින්වේ
(4)
යථාවාදී තථාකාරී ගුණය නමින් හැදින්වේ
(1)
සුපටිපන්න නම් වන සේක
(2)
උජුපටිපන්න නම් වන සේක
(3)
සුගත නම් වන සේක
(4)
සාමිචිපටිපන්න නම් වන සේක
(1)
ආගමික සහනශීලී බවයි
(2)
උපේක්ෂා සහගත බවයි
(3)
අකම්ප්‍ය ගුණයයි
(4)
මහා කරුණා ගුණයයි
(1)
මහා කාශ්‍යප හිමි ය
(2)
ගිරිමානන්ද හිමි ය
(3)
මහා මුගලන් හිමි ය
(4)
චුන්ද හිමි ය
(1)
අචිරවතී නදී තීරයේ පිහිටි අඹ වනයේදී ය
(2)
චම්පා නුවර අසල ගග්ගරා පොකුණ සමීපයේ දී ය
(3)
ගිජ්ජකූට පර්වතයේ සුකරකත ලෙනෙහි දී ය
(4)
විශාලා මහ නුවර වන පියසකදී ය
(1)
ලෝමහන්ස ජාතකය
(2)
මඛාදේව ජාතකය
(3)
තේමිය ජාතකය
(4)
මහාකපි ජාතකය
(1)
ප්‍රත්න්‍යා පාරමිතාව නමිනි
(2)
වීර්ය පාරමිතාව නමිනි
(3)
අධිෂ්ඨාන පාරමිතාව නමිනි
(4)
ක්ෂාන්ති පාරමිතාව නමිනි
(1)
පින් ධාතුව කිපීම
(2)
ලේ ධාතුව කිපීම
(3)
ඍතු විපර්යාස හේතු වීම
(4)
කර්ම විපාක පදනම් වීම
(1)
අනේපිඩු සිටුතුමා ඇසූ ප්‍රශ්නයකට පිලිතුරු වශයෙනි
(2)
තෝදෙයය පුත්‍ර සුභ මානවකයා ඇසූ ප්‍රශ්නයකට පිලිතුරු වශයෙනි
(3)
එක්තරා දෙවියෙක් විමසූ ප්‍රශ්නයකට පිලිතුරු වශයෙනි
(4)
විශාකාව විමසූ ප්‍රශ්නයකට පිලිතුරු වශයෙනි
(1)
කුමන ආගමකට ජතියකට අයත් අයෙකුට වුවද අවැඩක් නොකර සිටීම
(2)
සියලු ජාතීන් කෙරෙහි සතර සංග්‍රහ වස්තුවලට අනුව පැවතීම
(3)
වෙනත් ආගමික සිද්ධස්ථානවලට ගරු කිරීම හා හානි නොකිරීම
(4)
සෑම ආගමකින්ම උගන්වන්නේ එකම දෙයක් බව පිළිගෙන සියලු ආගම් ඇදහීම
(1)
පංච නීවරණ ධර්ම සිත තුළ ක්‍රියත්මක වන නිසා මතකයට නොඑන බවයි
(2)
අකුසල මූල තුන සිත තුළ ක්‍රියත්මක වන නිසා මතකයට නොඑන බවයි
(3)
සතර අගතියෙන් යුතුව කටයුතු කිරිම නිසා මතකයට නොඑන බවයි
(4)
පස් පවු වල නිරත වන නිසා මතකයට නොඑන බවයි
(1)
නිරෝගී,නිවරදි,දක්ෂ යන්නයි
(2)
සැදැහැවත්,නිවරදි,දක්ෂ යන්නයි
(3)
යහපත්,නිවරදි,දක්ෂ යන්නයි
(4)
දක්ෂ,ධංමධර,ශික්ෂාකමී යන්නයි
(1)
සම පතලිස් කර්මාස්ථාන ඉගෙන ගැනීමයි
(2)
උපඋපදේශ සහිතව චරිතයට සුදුසු කර්මාස්ථානයක් වැඩීම.
(3)
පුද්ගල චරිත ලක්ෂණ හදුනාගෙන තිබීම.
(4)
භාවනාවෙ පූර්ව අවශ්‍යතා ගැන මනා දැනුමක් ලබාගැනීම.
(1)
සන්ජය ප්‍රිරිවැජියා සහ අස්සජි හිමි.
(2)
කොලිත පිරිවැජියා හා අස්සජි හිමි.
(3)
උපතිස්ස පිරිවැජියා සහ අස්සජි හිමි.
(4)
උපතිස්ස පිරිවැජියා සහ බද්දිය හිමි අතර.
(1)
නාම රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ
(2)
රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම
(3)
පඨවි ආපෝ තේජෝ වායෝ ආකාස සමුද්‍ර
(4)
චක්ඛු සෝත ඝාණ ජිව්හා කාය මන
(1)
පුබ්බේනිවාසානුස්සති හා චතූපපාත ඥාන යනුවෙනි
(2)
පුබ්බේනිවාසානුස්සති හා ආසවක්ඛය ඤාණ යනුවෙනි
(3)
චතූපපාත හා ඉද්ධිවිධ ඤාණයන් වෙනි
(4)
දික්කසෝත හා පර චිත්ත විජානන ඥාන යනුවෙනි
(1)
සමාධියයි
(2)
ප්‍රඥාවයි
(3)
ශ්‍රද්ධාවයි
(4)
භාවනාවයි
(1)
සතර සතිපට්ඨානයයි
(2)
චතුරාර්ය සත්‍යයයි
(3)
සතර සංග්‍රහ වස්තුවයි
(4)
සතර සෘද්ධිපාදයයි
(1)
දිට්ඨධම්ම වේදනීය කර්ම ලෙස ය.
(2)
උපපජ්ජවේදනීය කර්ම ලෙස ය
(3)
අපරාපරිය වේදනීය කර්ම ලෙස ය
(4)
අහෝසි කර්ම ලෙස ය
(1)
වසල සුත්‍රයේ දී ය.
(2)
කසීභාරද්වාජ සූත්‍රය දීය.
(3)
වාසෙට්ඨ සූත්‍රයේ දී ය.
(4)
අග්ගඤ්ඤ සූත්‍රයේ දී ය.
(1)
"දානං සීලං පරිච්චාගං"
(2)
"දානං සීලංච භාවනා"
(3)
"දානං සග්ගස්ස සෝපානං"
(4)
"දානංච ධම්ම චරියාච"
(1)
පවින් වැලැක්වීම ය.
(2)
යහපත් ක්‍රියාවල යෙදවීම ය.
(3)
මෛත්‍රී සහගතව සහගත ව කතා කිරීම ය.
(4)
සුගතියට මග කියා දීම ය.
(1)
මංගල හා වසර සූත්‍ර යි.
(2)
මංගල හා සිඟාලෝවාද සූත්‍රයි.
(3)
මංගල හා පරාභව සූත්‍රයි.
(4)
පරාබව හා වසල සූත්‍රයි.
(1)
දස පින් කිරියවත්වල යෙදීම තුළිනි.
(2)
පඤ්චශීල ප්‍රතිපත්තියෙහි පිහිටා කටයුතු කිරීම තුළිනි.
(3)
ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල යෙදීම තුළිනි.
(4)
සතර සංග්‍රහ වස්තු වල යෙදීම තුළිනි.
(1)
"අත්තනාච කතං පාපං - අත්තනා සංකිලිස්සති" යන්නයි.
(2)
"යෝ චේ වස්සසතං ජීවේ- දුස්සීලෝ අසමාහිතෝ"යන්නය
(3)
"සුකරානි අසාදුනි-අත්තනෝ අහිතානිච"යන්නයි.
(4)
"නතං කම්මං කතං සාධු - යං කත්වා අනුපත්තති"යන්නයි.
(1)
සුචිකම්ම
(2)
නිසම්මකාරි
(3)
සංයත
(4)
ධම්මජීව
(1)
විශාලා මහනුවරයි
(2)
රජගහ නුවරයි
(3)
කුසිනාරා නුවරයි
(4)
සැවැත් නුවරයි
(1)
රාජත්වය යි.
(2)
රජුගේ රියසකයි.
(3)
චක්‍රාවාටයයි.
(4)
රාජ්‍ය ආරක්ෂාවයි.
(1)
a පමණි
(2)
a සහ c පමණි
(3)
b සහ c පමණි
(4)
c සහ d පමණි
(1)
මුනිගුණාලංකාරය යි.
(2)
බුදුගුණාලංකාරය යි.
(3)
සාරාර්ථ සංග්‍රහය යි.
(4)
සතර බණවර සන්නයයි.
(1)
මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් විසිනි.
(2)
හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් විසිනි.
(3)
අනගාරික ධර්මපාල ධර්මපාලතුමන් විසිනි.
(4)
හෙන්රි ස්ටීල් ඕල්කට් තුමන් විසිනි.
(1)
ප්‍රථම ධර්ම සංගායනාව යි.
(2)
දෙවන ධර්ම සංගායනාව යි.
(3)
තෙවන ධර්ම සංගායනාව යි.
(4)
සිව්වන ධර්ම සංගායනාව යි.
(1)
අභිධර්ම පිටකයට කථාවත්ථුපකරණය එක්වීමය.
(2)
දුස්සීල මහණුන් සසුනෙන් නෙරපීම ය.
(3)
ධර්මය කට පාඩමින් රැගෙන යාමට භාණක පරපුර කට පරපුරට පැවරීම ය.
(4)
දේශීය හා විදේශීය ධර්ම ප්‍රචාරය සිදුවීම ය.
(1)
ක්‍රිස්තු පූර්ව පළමු වන සියවසේදීය.
(2)
ක්‍රිස්තු පූර්ව තෙවන දෙවන සියවසේදී ය.
(3)
ක්‍රිස්තු වර්ෂ පළමු සියවසේදී ය.
(4)
ක්‍රිස්තු වර්ෂ තෙවන සියවසේදී ය.
(1)
ග්‍රීවා ධාතුවය.
(2)
දකුණු අකු ධාතුව ය.
(3)
ලලාට ධාතුව ය.
(4)
වම් අකු ධාතුව ය.
(1)
ථූපාරාමයේ ය.
(2)
අම්බස්තලයේ ය.
(3)
ලංකාරාමයේ ය.
(4)
මැදිරිගිරියේ ය.
(1)
දඹුලු විහාර සිතුවම් තුළ ය.
(2)
සීගිරි සිතුවම් තුළ ය.
(3)
කැලණි විහාර සිතුවම් තුළ ය.
(4)
දඹ්ලාගල සිතුවම් තුළ ය