(1)
දීපවංශය.
(2)
මහාවංශය.
(3)
පූජාවලිය.
(4)
රාජාවලිය.
(1)
එළාර.
(2)
රාජරාජ.
(3)
ශ්‍රී මාර ශ්‍රී වල්ලභ.
(4)
රාජේන්ද්‍ර චෝල.
(1)
පරිඛිත්ත ගම්.
(2)
අපරිඛිත්ත ගම්.
(3)
නියම් ගම්.
(4)
ඔලගම්.
(1)
දේශපාලන පළපුරුද්ද.
(2)
ආර්ථික වශයෙන් වත් පොහොසත් වීම.
(3)
ගම් වැසියන් අතර ජනප්‍රිය වීම.
(4)
උසස් කුලයකින් පැවත ඒම.
(1)
පණ්ඩුකාභය රජතුමා ය.
(2)
දුටුගැමුණු රජතුමා ය.
(3)
වසභ රජතුමා ය.
(4)
පළමුවැනි විජයබාහු රජතුමා ය.
(1)
පොළොන්නරුව සිය පාලන මධ්‍යස්ථානය ලෙස තෝරා ගැනීම ය.
(2)
චෝලයන් ගෙන් රට මුදවා ගැනීම ය.
(3)
අසල්වැසි රටවල් සමඟ මිත්‍ර සබඳතා ඇති කර ගැනීම ය.
(4)
මහා පරිමාණ වැව් අමුනු තැනවීම ආරම්භ කිරීම ය.
(1)
වසභ රජතුමා ය.
(2)
මහසෙන් රජතුමා ය.
(3)
ධාතුසේන රජතුමා ය.
(4)
මහා පරාක්‍රමබාහු රජතුමා ය.
(1)
A, B හා C
(2)
A, C හා D
(3)
B, A හා C
(4)
B, D හා A
(1)
කුඩා දූපතක් වීමයි.
(2)
ඉන්දියාවෙන් වෙන්ව පිහිටා තිබීමයි.
(3)
ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටා තිබීමයි.
(4)
ත්‍රිකුණාමල වරාය ස්වභාවික පිහිටීමයි.
(1)
පිහිටි ගලක් තෝරා වැව් බැම්ම ඉදිකිරීම.
(2)
ශක්තිමත් කළුගලෙන් වැව් බැම්ම ඉදිකිරීම.
(3)
පිටවාන මගින් වැඩි ජලය පිට කිරීම.
(4)
සළපනාව ශක්තිමත්ව ඉදි කිරීම.
(1)
A,B
(2)
B,C
(3)
C,D
(4)
D,E
(1)
A,B
(2)
B,C
(3)
C,D
(4)
D,E
(1)
පොකුණු.
(2)
ආඩියා ළිං.
(3)
ඌරාකැට ළිං.
(4)
අමුණු
(1)
ගල්පොත සෙල්ලිපිය.
(2)
අනුරාධපුර පුවරු ලිපිය.
(3)
පනාකඩුව තඹ සන්නස.
(4)
තෝනිගල සෙල්ලිපිය.
(1)
සකසා ගැනීමට පහසු වීම.
(2)
දිරවා ගැනීමට පහසු වීම.
(3)
කැඳ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සුලභ වීම.
(4)
ශරීර ශක්තිය වර්ධනය වීම.
(1)
පළමුවන විජයබාහු රජුය.
(2)
පළමුවන පරාක්‍රමබාහු රජුය.
(3)
දෙවන පරාක්‍රමබාහු රජුය.
(4)
තුන්වන විජයබාහු රජු ය.
(1)
A,B හා C
(2)
A,B හා D
(3)
B,A හා C
(4)
B,D හා A
(1)
පළමුවන රාජසිංහ ය.
(2)
සේනාසම්මත වික්‍රමබාහු ය.
(3)
ජයවීර බණ්ඩාර ය.
(4)
පළමුවන විමලධර්මසූරිය ය.
(1)
A හා B සත්‍ය වේ.
(2)
A හා B අසත්‍ය වේ.
(3)
A සත්‍ය වන අතර B අසත්‍ය වේ.
(4)
A අසත්‍ය වන අතර B සත්‍ය වේ.
(1)
නිකලස් කොපර්නිකස්.
(2)
ජොහැන්නස් කෙප්ලර්.
(3)
ජොහැන්නස් ගුටෙන්බර්ග්.
(4)
ගැලිලියෝ ගැලිලි.
(1)
පේෂ කර්මාන්තය.
(2)
යකඩ හා වානේ කර්මාන්තය.
(3)
ගල් අඟුරු කර්මාන්තය.
(4)
කෘෂිකර්මාන්තය.
(1)
වගාවට වැළඳෙන ලෙඩ රෝග ව්‍යාප්තිය අවම වීම.
(2)
වැපිරීමට අවශ්‍ය බීජ ප්‍රමාණය ප්‍රමාණය අඩු කර ගැනීමට හැකි වීම.
(3)
අවම ජල පහසුකම් යටතේ වගා කිරීමට හැකි වීම.
(4)
ඕනෑම කාලගුණ තත්ත්වයකට වගාව ඔරොත්තු දීම.
(1)
A හා B.
(2)
A හා D.
(3)
B හා C.
(4)
C හා D.
(1)
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට පත් වූ පසුවය.
(2)
1815 උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසුවය.
(3)
1818 ප්‍රකාශයෙන් පසුව ය.
(4)
1833 කෝල්බෘක් කැමරන් ප්‍රතිසංස්කරණ වලින් පසු ව ය.
(1)
ඉන්දියාවේ නැගෙනහිර වෙරළ ඉංග්‍රීසි නාවික බලය රැක ගැනීමේ රැකගැනීමේ අවශ්‍යතාවයයි.
(2)
ත්‍රිකුණාමල වරාය අවටින් වටිනා වෙළද ද්‍රව්‍ය ලබා ගත හැකි වීමයි.
(3)
විදේශ වෙළඳාම සඳහා සුදුසු වරායක් වීමයි.
(4)
විශාල නැව් නවතා තැබිය හැකි වරායක් වීමයි.
(1)
මහජනතාව ඉංග්‍රිසීන්ට එකතු වීමයි.
(2)
ඉංග්‍රීසින්ගේ යුද ශක්තිය යි.
(3)
රජු හා මහජනතාව අතර සබඳතාව දුරස් වීමයි.
(4)
ඉංග්‍රීසීන්ට මුහුදුබඩ වැසියන් සහයෝගය දැක්වීමයි.
(1)
හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා.
(2)
ඔරාබි පාෂා තුමා.
(3)
එම්. සී. සිද්ධිලෙබ්බේ මහතා.
(4)
ටී. බී. ජයා මහතා.
(1)
ලක්මිණි පහන.
(2)
මාසික තෑග්ග.
(3)
ලංකාලෝකය.
(4)
සරසවි සදරැස.
(1)
ආණ්ඩුකාරවරයාගේ බලය සීමා කර ගැනීම.
(2)
ව්‍යවස්ථාදායක සභාවට ජනවර්ග අනුව නියෝජිතයන් තේරීම අවලංගු කිරීම.
(3)
ව්‍යවස්ථාදායක සභාවට පත් කරන ලද නිලලත් සාමාජික සංඛ්‍යාව වැඩි කරගැනීම.
(4)
වතු වගාවට අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කර ගැනීම.
(1)
උගත් ලාංකිකයන්ට පමණි.
(2)
වයස අවුරුදු 18 ට වැඩි පිරිමින්ට පමණි.
(3)
වයස අවුරුදු 18ට වැඩි සියලුම දෙනාටම ය.
(4)
වයස අවුරුදු 21 ට වැඩි සියලුම දෙනාටම ය.
(1)
ටී.බී. ජයතිලක මහතා.
(2)
එෆ්. ආර්. සේනානායක මහතා.
(3)
පොන්නම්බලම් අරුනාචලම් මහතා.
(4)
ජේම්ස් පීරිස් මහතා.
(1)
අධ්‍යාපනයයි.
(2)
මුදල් කටයුතුයි.
(3)
පළාත් පාලනයයි.
(4)
සෞඛ්‍යයයි.
(1)
පහත රට තෙත් කලාපය.
(2)
වියළි කලාපය.
(3)
කඳුකර තෙත් කලාපය.
(4)
එක් උස් කඳුකර කලාපය.
(1)
වගාකරුවන්ට සිංකෝනා වගාව පිළිබඳ අවබෝධයක් නොතිබීම.
(2)
වගාව සඳහා මුදල් යෙදවීමට ප්‍රමාණවත් ආයෝජකයන් පිරිසක් නොමැති වීම.
(3)
බෙහෙත් පැළෑටියක් වීම නිසා සිංකෝනා සඳහා ඉල්ලුම සීමිත වීම.
(4)
සිංකෝනා වගාව වගාවට අවශ්‍ය සෙවන ලබාදීම සඳහා අමතර වියදමක් දැරීමට සිදුවීම.
(1)
A,B
(2)
A,D
(3)
B,D
(4)
C,D
(1)
A,B
(2)
A,D
(3)
B,D
(4)
C,D
(1)
A හා B සත්‍ය වේ.
(2)
A හා B අසත්‍ය වේ.
(3)
A සත්‍ය වන අතර B සත්‍ය වේ.
(4)
A අසත්‍ය වන අතර B සත්‍ය වේ.
(1)
A.
(2)
B.
(3)
C.
(4)
D.
(1)
A.
(2)
B.
(3)
C.
(4)
D.
(1)
A.
(2)
B.
(3)
C.
(4)
D.