E

smartlearner.lk

O/L 2020 Science Smart MCQ paper paperSinhala medium

1. ජීවයේ මූලික ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය වනුයේ,

(1)

සෛලය යි.

(2)

පටකය යි.

(3)

ඉන්ද්‍රිය යි.

(4)

පද්ධතිය යි.

2. එකිනෙක ආකර්ෂණය වන උප පරමාණුවක අංශු යුගලය වන්නේ,

(1)

ඉලෙක්ට්‍රෝන හා නියුට්‍රෝන.

(2)

ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන.

(3)

ප්‍රෝටෝන හා නියුට්‍රෝන.

(4)

ඉලෙක්ට්‍රෝන හා ඉලෙක්ට්‍රෝන.

3. ගම්‍යතාවේ ඒකකය,

(1)

Kg m s-1 වේ.

(2)

Kg m s-2 වේ.

(3)

Kg m-1 s-1 වේ.

(4)

Kg m2 s-2 වේ

4. පහත a b හා c රූපසටහන් වලින් දැක්වෙන්නේ පේශි පටක වර්ග තුනකි.ඒවා පිළිවෙලින්,

question image

(1)

සිනිඳු පේශි, හෘත් පේශී හා කංකාල පේශි පටක වේ.

(2)

කංකාල පේශි,ල් සිනිඳු පේශි හෘත් පේශී පටක වේ.

(3)

සිනිඳු පිදු පේශි කංකාල පේශි හා හෘත් පේශී පටක වේ.

(4)

හෘත් පේශි, කංකාල පේශි හා සිනිඳු පේශි පටක වේ.

5. පහත දැක්වෙන අනු අතරින් වැඩිම සහ සහසංයුජ බන්ධන සංඛ්‍යාවක් සහිත අනුව කුමක්ද?

(1)

O2

(2)

N2

(3)

NH2

(4)

CO2

6. සූර්යයාගේ සිට පෘථිවියට තාපය සංක්‍රමණය වන්නේ,

(1)

විකිරණය මගිනි.

(2)

සන්නයනය මගිනි.

(3)

සංවහනය මගිනි.

(4)

විකිරණ හා සංවහනය මගිනි.

7. ශිෂ්‍යයකු විසින් පාරිසරික පිරමීඩය කින් උපුටා ගත් පරිදි එම පරිසර පද්ධතියේ එක් නිෂ්පාදකයෙක් ද, ප්‍රාථමික යැපෙන්නන් අට දෙනෙක් ද, ද්විතීයක යැපෙන්නෝ විසි තුන් දෙනෙක් ද, සිටිති.ශිෂ්‍යයා මෙම තොරතුරු උපුටා ගන්නා ලද්දේ,

(1)

උඩුකුරු සංඛ්‍යා පිරමීඩයකිනි.

(2)

යටිකුරු සංඥා පිරමීඩයකිනි.

(3)

උඩුකුරු ජෛව ස්කන්ධ පිරමීඩයකිනි.

(4)

යටිකුරු ජෛව ස්කන්ධ පිරමීඩයකිනි.

8. වස්තුවක චලිතය විස්ථාපන කාල ප්‍රස්තාරය මෙහි දැක්වේ.කාලය 0 සිට t1 දක්වාත්,t1 සිට t2 දක්වාත් කාල ප්‍රාන්තර වලදී වස්තුවේ චරිත ස්වභාවයක් පිළිවෙලින්,

question image

(1)

ඒකාකාර ප්‍රවේගයක් හා ත්වරණය කි.

(2)

ඒකාකාර ප්‍රවේගයක් හා මන්දනය කි.

(3)

ඒකාකාර තුලනයක් හා මන්දනය කි.

(4)

ඒකාකාර මමන්දනයක් හා ත්වරණය කි.

9. F1 පරම්පරාවට අයත් තැලසීමියා රෝගියකු වන්නේ,

question image

(1)

A ය.

(2)

B ය.

(3)

C ය.

(4)

D ය.

10. F1 පරම්පරාවට අයත් තැලසීමියා රෝගීන්, නිරෝගී රෝග වාහකයන් හා නිරෝගී පුද්ගලයන් අතර අනුපාතය,

question image

(1)

1:1:1 කි.

(2)

1:1:2 කි.

(3)

1:2:1 කි.

(4)

2:1:1 කි.

11. යම් වස්තුවක විස්ථාපනය විශාලත්වය පිළිබඳව සෑම විටම සත්‍ය වන ප්‍රකාශය කුමක්ද?

(1)

චලනය වූ දුරට වඩා විශාලය.

(2)

චලනය වූ දුරට සමානය.

(3)

චලනය වූ දුරට වඩා අඩු ය.

(4)

චලනය වූ දුරට සමාන හෝ අඩුය.

12. x සහ y නම් මුල් මූලද්‍රව්‍ය පරමාණුවල ඉලෙක්ට්‍රෝන වින්‍යාස පිළිවෙලින් 2, 8, 1 හා 2, 8, 4 වේ. එම මූලධර්ම යුගලය පිළිබඳ පහත ප්‍රකාශ වලින් අසත්‍ය ප්‍රකාශය කුමක්ද?

(1)

ආවර්තය වගුවේ එකම ආවර්තය පිහිටීමයි.

(2)

ආවර්තිතා වගුවේ එකම කාණ්ඩය පිහිටීමයි.

(3)

අයනික බන්ධන සාදමින් රසායනිකව සංයෝජනය වෙන බවයි.

(4)

සංයෝගය වී රසායනික සූත්‍රය xy වන සංයෝගය සාදයි.

13. ඔක්සිජන් වායුව 64g ක අඩංගු O2 අණු සංඛ්‍යාව කොපමණද?

(1)

6.022×10<sup>23</sup>

(2)

2×6.022×10<sup>23</sup>

(3)

4×6.022×10<sup>23</sup>

(4)

64×6.022×10<sup>23</sup>

14. W,X,Y හා Z ආවර්තිතා වගුවේ අනුයාතව පිහිටි පරමාණුක ක්‍රමාංකය 20ට අඩු මූල ද්‍රව්‍ය හතරකි.ඒවායේ පරමාණුක ක්‍රමාංකය ට එදිරිව පළමු අයනීකරණ ශක්තිය (I1)විචලනය වන ආකාරය ප්‍රස්ථාරයෙන් දැක්වේ.ආවර්තිතා වගුවේ by පීඩන කාණ්ඩය කුමක් විය යුතුද?

question image

(1)

i

(2)

ii

(3)

iii

(4)

iv

15. මානව දේහ කියාකාරීත්වය සඳහා ශක්තිය ලබා දෙන ප්‍රධාන සංඝටක ලෙස ක්‍රියා කරනුයේ,

(1)

ප්‍රෝටීන හා ලිපිඩ්‍ ය.

(2)

ප්‍රෝටීන හා විටමින් ය.

(3)

කාබෝහයිඩ්‍රේට හා ලිපිඩ ය.

(4)

කාබෝහයිඩ්‍රේට හා ප්‍රෝටීන ය.

16. පුද්ගලයකුගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම ප්‍රශස්ත මට්ටමට වඩා වැඩි වී ඇත.ඔහු විසින් පරිභෝජනය අවම කළ යුත්තේ පහත කුමන ආහාරයද?

(1)

මස්.

(2)

කිරි.

(3)

මුං ඇට.

(4)

පාන්.

17. නියුක්ලෙයික් අම්ල පිළිබඳව අසත්‍ය වගන්තිය තෝරන්න?

(1)

තැනුම් ඒකකය නියුක්ලික් යුටර් නියුක්ලියෝටයිඩ නම් වේ.

(2)

ස්වභාවය බහුඅවයවකයකි.

(3)

ප්‍රවේණික තොරතුරු ගබඩා කරයි.

(4)

C,H,O හා N යන මූල ද්‍රව්‍ය පමණක් අඩංගු වේ.

18. ජලය, සුළඟ හා ස්පෝටනය මගින් ව්‍යාප්ත වන බීජ/ඵල සඳහා නිදසුන් වනුයේ පිළිවෙලින්,

(1)

කොට්ටම්බා,හොර හා අඹ ය.

(2)

නෙළුම්එ,ඬරු හා රබර් ය.

(3)

පොල්,වරා හා රබර් ය.

(4)

කොස්ක,පු හා බණ්ඩක්කා ය.

19. පෙකනිවැල හරහා මවගෙන්,භ්‍රෑණයට ගමන් නොකරන්නේ මින් කුමක්ද?

(1)

රුධිරය.

(2)

පෝෂක.

(3)

ඔක්සිජන්.

(4)

රෝග කාරක.

20. පහත සඳහන් කිරණ සටහන් අතුරින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සංසිද්ධිය දැක්වෙන කිරණ සටහන කුමක්ද?

question image

(1)

(1)

(2)

(2)

(3)

(3)

(4)

(4)

21. ධාවන තරඟයක් අවසන් කළ මල්ල ක්‍රීඩකයකුගේ පාදය කෙන්ඩ පෙරලිමට ලක් විය.කෙන්ඩ පෙරලීමට හේතු වන පේශි සෛල තුළ නිපදවෙන රසායනික සංයෝගය කුමක්ද?

(1)

කාබන් ඩයොක්සයිඩ්.

(2)

එතිල් මද්‍යසාරය.

(3)

ලැක්ටික් අම්ලය.

(4)

ඇසිටික් අම්ලය.

22. අචලතාපි සත්වයකු හා ත්වයකු හා චලතාපි සත්ත්වයකු වන්නේ පිළිවෙලින්,

(1)

පරවියා හා මැඩියා ය.

(2)

වලහා හා මීයා ය.

(3)

ගැරඬියා හා තල්මසා ය.

(4)

කිඹුලා හා ඉබ්බා ය.

23. 1.5V විද්‍යුත් ගාමක බලයක් සහිත වියළි කෝෂ දෙකකින් 3V වෝල්ටීයතාවයක් ලබා ගැනීම සඳහා ගොතා ගත හැකි සැකසුම කුමක්ද?

question image

(1)

(1)

(2)

(2)

(3)

(3)

(4)

(4)

24. සිසිල් ජලය සමග ප්‍රතික්‍රියා නොකරන මුත්, උණු ජලය සමග ප්‍රතික්‍රියා කරන ලෝහය කුමක්ද?

(1)

සෝඩියම්.

(2)

මැග්නීසියම්.

(3)

ඇලුමිනියම්.

(4)

කැල්සියම්.

25. කොවිඩ්-19(covid-19) වෛරසය පිලිබඳ නිවැරදි ප්‍රකාශය කුමක්ද?

(1)

ආලෝක අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කළ හැකිය.

(2)

පරිවෘත්තීය ක්‍රියා සිදු කරයි.

(3)

DNA සහිත න්‍යෂ්ටියක් දරයි.

(4)

ජීව මෙන්ම අජීව ලක්ෂණද පෙන්වයි.

26. ලේවායක දී මුහුදු ජලය ලුණු නිස්සාරණය සිදු කරන විට NaCL සමගම අවක්ෂේප වන සංයෝගය කුමක්ද?

(1)

Na2SO4

(2)

MgCl2

(3)

CaCO3

(4)

CpaCO4

27. ජලය මගින් එක්තරා වස්තුවක් මත ඇදෙන උපරිම උඩුකුරු තෙරපුම වස්තුව බරට වඩා අඩුය. එවිට වස්තුව,

(1)

ජල පෘෂ්ඨය මත පාවේ.

(2)

ජලය අර්ධ වශයෙන් ගිලී පාවේ.

(3)

ජලය පූර්ණ වශයෙන් ගිලී පාවේ.

(4)

සම්පූර්ණයෙන්ම ජලයේ ගිලේ.

28. මානව ආහාර ජීර්ණ පද්ධතියටත් මානව වසර පද්ධතියටත් පොදු කොටස කුමක්?

(1)

මුඛය.

(2)

අන්නස්‍රෝතය.

(3)

ග්‍රසනිකාව.

(4)

ස්වරාලය.

29. රූපය දැක්වෙන්නේ අරය 0.4m වන රෝදයක් භ්‍රමණය කිරීම සඳහා බල යුහ්මයක් යෙදෙන ආකාරයයි.බල යුග්මයේ ඝූර්ණය කොපමණ ද?

question image

(1)

5×0.4N m

(2)

5×0.8N m

(3)

5×5×0.4N m

(4)

5×5×0.8N m

30. ඔක්සිජන වායු 96g ක් හා නයිට්‍රජන් වායු 56g ක් අඩංගු මිශ්‍රණයක O2 හි මවුල භාගය කොපමණද?(N=14,O=16)

(1)

1/5

(2)

2/5

(3)

3/5

(4)

4/5

31. කාමර උෂ්ණත්වයේ උෂ්ණත්වයේ දී සින්ක් ලෝහය හා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ප්‍රතික්‍රියා කළ ආකාර හතරක් පහත දැක්වේ.වැඩිම ශ්‍රීඝ්‍රතාවකින් හයිඩ්‍රජන් වායුව මුක්ත කරනුයේ කුමන ආකාරයේ දී ද?

(1)

සින්ක් කැබලි + තනුක හයිඩ්‍රොක්ලෝරික්.

(2)

සින්ක් කැබලි + සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික්.

(3)

සින්ක් කුඩු + තනුක හයිඩ්‍රොක්ලෝරික්

(4)

සින්ක් කුඩු + සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික්

32. ප්‍රබල අම්ලයක් හා ප්‍රබල භෂ්මයක් අතර සිදුවන්නේ,

(1)

තාපදායක උදාසීන කරන ප්‍රතික්‍රියාවකි.

(2)

තාපාවශෝෂක උදාසීන කරන ප්‍රතික්‍රියාවකි.

(3)

තාපදායක සංයෝජන ප්‍රතික්‍රියාවකි.

(4)

තාපාවශෝෂක සංයෝජන ප්‍රතික්‍රියාවකි.

33. රූපය ආකාරයට 1 විද්‍යුත් ධාරාවක් රැගෙන යන සන්නායකයක්, චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව තබා ඇත. තිරස් රේඛා මගින් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව දැක්වේ. එවිට සන්නායකය මත ක්‍රියාකරන බලයේ දිශාව,

question image

(1)

කඩදාසියේ තලය ඔස්සේ වම්පසට වේ.

(2)

කඩදාසියේ තලය ඔස්සේ දකුණු පසට වේ.

(3)

කඩදාසියේ තලයට ලම්බක තලය තුළට වේ.

(4)

කඩදාසියේ තල ඇට ලම්බකව තලයෙන් පිටතට වේ.

34. සාමාන්‍ය වායුගෝලීය පීඩනයේ දී උෂ්ණත්වය -10°C හි පවතින සංශුද්ධ අයිස් කුට්ටියක් ද්‍රව ජලය බවට පත් වන තුරුත්,අනතුරුව එම ජලය නැටීම ආරම්භ වී ටික වේලාවක් ගතවන තුරුත්,ඒකාකාර ශීඝ්‍රතාව කින් රත් කරන ලදී.පද්ධතියේ උෂ්ණත්වය කාලය සමග විචලනය වීම නිවැරදිව නිරූපනය කරන ප්‍රස්ථාරය කුමක්ද?

question image

(1)

(1)

(2)

(2)

(3)

(3)

(4)

(4)

35. ස්වාභාවික රබර් සම්බන්ධයෙන් දී ඇති පහත ප්‍රකාශ සලකා බලන්න. A- එය රේඛීය බහු අවයවකයකි. B- ඒක අවයවකය අයිසොප්‍රීන් වේ. C- දාම අතර හරස් බන්ධන ඇත. මෙම ප්‍රකාශ අතුරින් සත්‍ය ප්‍රකාශ වනුයේ,

(1)

A පමණි.

(2)

A හා B පමණි.

(3)

B හා C පමණි.

(4)

A හා C පමණි.

36. M නමැති ද්විසංයුජ ලෝහය සමග යකඩ සම්බන්ධ කර තැබීමෙන් යකඩ විඛාදනය බීම පාලනය කර හැකිය.මෙහිදී M ලෝහය ලක් වන අර්ධ ප්‍රතික්‍රියාව කුමක් ද?

question image

(1)

(1)

(2)

(2)

(3)

(3)

(4)

(4)

37. වස්තුවක් මත 4N බලයක් හා 3N බලයක් එකම අවස්ථාවේ දී යොදනු ලැබේ.එහිදී ලබා ගත හැකි සම්පයුක්ත බලයේ විශාලත්වය පිළිබඳ දී ඇති පහත ප්‍රකාශ සලකා බලන්න. A- ලබාගත හැකි සම්පයුක්ත යේ උපරිම විශාලත්වය 7N වේ. B- ලබාගත හැකි සම්ප්‍රයුක්තය අවම විශාලත්වය 1N වේ. C- ලබාගත හැකි සම්ප්‍රයුක්තය විශාලත්වය හැමවිටම 5N වේ. ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ,

(1)

A පමණි.

(2)

B පමණි.

(3)

C පමණි.

(4)

A හා B පමණි.

38. රූපය දැක්වෙන පරිදි ප්‍රබල දණ්ඩ චුම්බක යක් විශාල වට සංඛ්‍යාවක් සහිත පරිවරණ කළ තඹ කම්බි දඟරයක් තුළට සහ ඉන් ඉවතට චලනය කරනු ලැබේ.චුම්බක චලිත අවස්ථා පිළිබඳ නිවැරදි නිරීක්ෂණය කුමක්ද?

question image

(1)

අවස්ථා දෙකෙහිදීම බල්බය හා LED දෙකම එකවර දැල්වේ.

(2)

අවස්ථා දෙකෙහිදීම බල්බය දැල්වෙන අතර LED එකක් පමණක් දැල්වෙයි.

(3)

දඟරය තුළට චලනය කරන විට පමණක් බල්බය හා LED එකක් දැල්වේ.

(4)

නගරයෙන් ඉවතට චලනය කරන විට පමණක් බල්බය හා LED එකක් දැල්වේ.

39. පහත ප්‍රකාශ සලකන්න. A- ආහාර දාමයක් ඔස්සේ ජෛව එක් රැස් වීම සිදුවේ. B- විෂ රසායනික දූෂක වැඩි වශයෙන් සාන්ද්‍ර ගත වන්නේ ආහාර දාමයක ඉහළ පෝෂී මට්ටම් වලයි. ඉහත,

(1)

A හා B ප්‍රකාශ දෙකම සත්‍ය වේ.

(2)

A ප්‍රකාශ සත්‍ය වන අතර B ප්‍රකාශය අසත්‍ය වේ.

(3)

A ප්‍රකාශය අසත්‍ය වන අතර B ප්‍රකාශය සත්‍ය වේ.

(4)

A හා B ප්‍රකාශ දෙකම අසත්‍ය වේ.

40. වැවක් අසල පුවරුවක ප්‍රදර්ශනය කර තිබු වැකියක් රූපයේ දැක්වේ.එහි සඳහන් විපර්යාසයට වැඩියෙන්ම දායක වන්නට ඇත්තේ එම වැව ආශ්‍රිතව සිදුවන පහත කුමන මිනිස් ක්‍රියාකාරකම ද?

question image

(1)

වැව් ඉස්මත්ත හෙළි පෙහෙළි කිරීම.

(2)

මාළු ඇල්ලීම නිසා ඇල්ගී ගහනය වැඩිවීම.

(3)

වාහන සේදීම නිසා තෙල් හා ග්‍රීස් එකතු වීම.

(4)

මල හා බහිස්ස්‍රාවී අපද්‍රව්‍ය ජලයට එකතු වීම.