(1)
ඥාතීන් මෙන් ය.
(2)
හැම විට ම එක තැන සිට ය.
(3)
ඉතා මිත්‍රශීලීව ය.
(4)
දිව් එකිනෙක ස්පර්ශ කරමින් ය.
(1)
ඉතා පරෙස්සමිනි.
(2)
කැපෙනවාට බියෙනි.
(3)
දුරින් සිටිමිනි.
(4)
ඇගෑලුම්කම් පාමිනි.
(1)
තම පරම්පරාව ගැන කියූ නිසා
(2)
මනාල පාර්ශ්වයේ අඩු පාඩු කියූ නිසා
(3)
තමා ගැන පුරසාරම් කියූ නිසා
(4)
තම පරම්පරාව ගැන පුරසාරම් කියූ නිසා
(1)
අධීක්ෂණය
(2)
ශික්ෂණය
(3)
සමීක්ෂණය
(4)
හිංසනය
(1)
තර්කානුකූල ව
(2)
නීත්‍යනුකූල ව
(3)
ධර්මානුකූල ව
(4)
ආගමානුකූල ව
(1)
ආත්මය
(2)
දෛවය
(3)
බුද්ධිය
(4)
ධනය
(1)
උල්ලංඝනය, පරිණාමය, පිළිරැව්, සංස්කරනය
(2)
දොල, මකුළුවා, මේඝකූඨ, රක්තාණු
(3)
රණසූර, සම්භාෂණය, හෙළටුවා, ක්ෂේමභූමි
(4)
ස්වේච්ඡා, මිනිමුතු, අදූරදර්ශී, කෙණ්ඩිය
(1)
කෙටි පාපිල්ල, දීර්ඝ ඉස්පිල්ල, කෙටි ඉස්පිල්ල හා ඇලපිල්ල
(2)
කෙටි ඉස්පිල්ල, කෙටි පාපිල්ල, ඇලපිල්ල හා දීර්ඝ ඉස්පිල්ල
(3)
කෙටි පාපිල්ල, ඇලපිල්ල, කෙටි ඉස්පිල්ල හා දීර්ඝ ඉස්පිල්ල
(4)
කෙටි පාපිල්ල, කෙටි ඉස්පිල්ල, දීර්ඝ ඉස්පිල්ල හා ඇලපිල්ල
(1)
තාලුජ ය
(2)
කණ්ඨජ ය.
(3)
දන්තජ ය.
(4)
මූර්ධජ ය.
(1)
කව්සිළුමිණ, ගුත්තිලය, සියබස්ලකර, සුභාෂිතය
(2)
කෝකිලය, පරෙවිය, සැළලිහිණිය, ගිරාව
(3)
මුවදෙව්දාවත, සසදාවත, මයුරය, තිසරය
(4)
යසෝදරාවත, වෙස්සන්තරය, කුසදාකව, දහම්සොඬදාකව
(1)
පුතෙක්, ඇතකු, දෙවියන්, ඌරෝ
(2)
නායකයකු, ධනවතුන්, මා, කාන්තාවක
(3)
සිංහයකු, හාවෙක්, සර්පයන්, වංශවතෙක්
(4)
කුරුල්ලෙක්, ධනවතකු, මහල්ලෙක්, වෙළෙන්දෝ
(1)
කර්ම
(2)
කරණ
(3)
ආධාර
(4)
අවධි
(1)
විභක්ති සමාසයට ය.
(2)
දකාරාර්ථ සමාසයට ය.
(3)
අන්‍යාර්ථ සමාසයට ය.
(4)
විශේෂණ සමාසයට ය.
(1)
සමාජීය
(2)
සාමාජීය
(3)
සමාජයීය
(4)
සාමාජයීය
(1)
සන්ධි - දකුණත, මැදැඟිල්ල, පත්තිරු, දෑස
(2)
සමාස - ඉරහඳ, වන මල්, පන්සිල්, මුහුදු දිය,
(3)
මිශ්‍ර ක්‍රියා - බලමින්, කරමින්, ගොසින්, නටමින්
(4)
තද්ධිත - ධර්මිෂ්ඨ, ස්වර්ණමය, පාපතර, මධුරතම
(1)
ශිෂ්‍යයා පොත් බලා රචනාවට කරුණු රැස් කළේ ය.
(2)
නිල් වලා පෙළ ආකාශයේ ඈතින් ඈතට ගමන් කළේ ය.
(3)
හෝර්ටන් තැනිතලා පෙදෙස සංවේදී පරිසර කලාපයකි.
(4)
ජීවිතය සම්පූර්ණ වීමට සාහිත්‍ය - කලා රස වින්දනය ද අවශ්‍ය ය.
(1)
බෙහෙවින් උපකාර
(2)
පරෝපකාර
(3)
නැවත උපකාර
(4)
නොකඩවා උපකාර
(1)
අනුකම්පා සහගත
(2)
අනුකම්පා විරහිත
(3)
අනුකම්පා භරිත
(4)
අනුකම්පා පූර්වක
(1)
එකා මෙන් එකට බැඳී
(2)
එකට ඇලී
(3)
එකට බැඳී
(4)
එකාවන්ව නැගී සිට
(1)
නඟුල, වියගහ, උදැල්ල, කමත
(2)
පොත, පෑන, පැන්සල, අඩිකෝදුව
(3)
පාපැදිය, යතුරු පැදිය, ගුවන්යානය, කෝච්චිය
(4)
කෙටිකතාව, නවකතාව, පද්‍ය කාව්‍යය, උපහාරය
(1)
(2)
(3)
(4)
(1)
සඳ - චන්ද්‍ර, සිසි, තරිඳු, නිශාකර
(2)
වතුර - ජලය, උදක, පැන්, දිය
(3)
අත - බාහු, හස්ත, කර, අල්ල
(4)
පාර - වීථිය, මාර්ගය, මාවත, මග
(1)
ආත්ම - අනාත්ම
(2)
හීන - නිහීත
(3)
අභ්‍යන්තර - බාහිර
(4)
උතුර - දකුණ
(1)
‛o' යන්න ‘අනුස්වාර' නමින් ද හැඳින් වේ.
(2)
' මම ' යන්නෙහි අනුක්ත පදය ‘මා' යන්න යි.
(3)
‘ගස’ යන්න අප්‍රාණවාචී, ප්‍රථම පුරුෂ, ඒක වචන නාම පදයකි.
(4)
‛පොල් + අත්ත' යන්න සන්ධි වනුයේ ‘පොලත්ත' යනුවෙනි.
(1)
මහ මග වේගයෙන් දුව ගිය ඔහු පය පැකිලී බිම ඇද වැටුණේය.
(2)
ගව සම්පත සුරැකීම උදෙසා ජාතික ආර්ථික වර්ධනය හේතු වෙයි.
(3)
අනාගත දරුවන්ගේ අධ්‍යාපනය කරණ කොට ගෙන දෙමවුපියෝ බොහෝ වෙහෙසෙති.
(4)
විද්‍යාඥයන් 21 වැනි සියවසේ අභිවෘද්ධිය පිණිස තාක්ෂණික උපකරණ නිර්මාණය කොට ඇත.
(1)
අබරා සිල් ගත්තා වාගේ
(2)
පරංගියා කෝට්ටෙ ගියා වාගේ
(3)
අටුව කඩා පුටුව හදන්නා වාගේ
(4)
අන්දරේ සීනි කෑව වාගේ
(1)
පාළු ගෙයි වළං බිඳිනවා වාගේ
(2)
අශ්වයාට අං ලැබුණා වාගේ
(3)
අගේ ඉඳන් කන කනවා වාගේ
(4)
නැගපු ඉණිමගට පයින් ගහනව වාගේ
(1)
මුනිතුමා, මුලසුන
(2)
දකුණත, මුනිතුමා
(3)
මුලසුන, මුනිතුමා
(4)
දකුණත, මුලසුන
(1)
අප ශිෂ්‍යයෝ වෙමු.
(2)
මේ පාසලෙහි බොහෝ ළමයි ඇත.
(3)
ඔවුන් දක්ෂ ක්‍රීඩකයෝ ලු.
(4)
නායකයෝ අවංක විය යුතු ය.
(1)
අප පාසලේ දරුවන් තරගයෙන් ජයග්‍රහණය කරාවි
(2)
ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව හෝ රචනාව ලියන්නේ ය.
(3)
සුළඟින් බොහෝ ගස් පොළවට ඇද වැටුණහ.
(4)
ලංකාවේ පළමු අගමැති නොහොත් ඩී. එස්. සේනානායක දක්ෂ පාලකයෙක් විය.
(1)
ගැන, පිණිස, චහා, මෙන්
(2)
නිසා, පිණිස, වහා, මෙන්
(3)
පිණිස, ගැන, මෙන්, වහා
(4)
පිණිස, ගැන, මිස, වහා
(1)
ඔවුහු මේ දෙසට නො පැමිණියහ.
(2)
ඔවුන් මේ දෙසට නොපැමිණියේ ය.
(3)
ඔවුන් මේ දෙසට නො පැමිණියෝ ය.
(4)
ඔවුහු මේ දෙසට නො පැමිණියේය.
(1)
යසුනරි කවබතය.
(2)
හී ද මෝපසං ය.
(3)
අකුතගාවාය.
(4)
ඇන්ටන් චෙකොෆ් ය.
(1)
වෙරළ ඉගිළ තුළ රළ වැළ ලෙස උලෙළ
(2)
දුම්බර ලියෝ කර ඔසවා බලන බැලුම්
(3)
සඳමඬල වසාගෙන කළු වලාකුළු ඇදිණ
(4)
සුරිඳුනි කදිර පුර ලැබ දෙනු මැන පිහිට
(1)
වසමින්
(2)
සරසමින්
(3)
විස්තර කරමින්
(4)
සකස් කරමින්
(1)
කුදේ ගැසී නැගිටින කල වෙවුලා
(2)
ළඳේ නිසරු නො කරන් අප සියලා
(3)
සොඳේ විඳින සැප විඳුමට මෙකලා
(4)
යානේ උන් බමුණා බිම පෙරළා
(1)
කුමාරතුංග මුනිදාස ය.
(2)
එස්. මහින්ද හිමිය.
(3)
මහගම සේකර ය.
(4)
ආනන්ද රාජකරුණා ය.
(1)
පිඹුරාය.
(2)
ලොකු පුතා ය.
(3)
නයා ය.
(4)
අලියාය.
(1)
රකුසකු ගැන ය.
(2)
රාත්‍රියක් ගැන ය.
(3)
උදෑසනක් ගැන ය.
(4)
තවුසකු ගැන ය.
(1)
මනුෂ්‍යයා සතු හැකියාවක් වනුයේ භාෂා ශක්‍යතාවයි. ඉන් ගම්‍ය වනුයේ ශබ්ද නිකුත් කිරීමේ හැකියාව යි.
(2)
මානවයා සතු ශක්‍යතාවක් වනුයේ භාෂා ශක්‍යතාවයි. ඉන් කියැවෙන්නේ අදහස් ප්‍රකාශ කිරිමේ හැකියාව යි.
(3)
මානවයා සතු සුවිශේෂ හැකියාවක් වනුයේ භාෂා ශක්‍යතාව යි. ඉන් අදහස් වනුයේ ශබ්ද උත්පාද නමය ශක්‍යතාව යි.
(4)
මානවයා සතු හැකියාවන් අතර එකක් වනුයේ භාෂා ශක්‍යතාවයි. ඉන් කියවෙනුයේ අදහස් ප්‍රකාශනය සඳහා ශබ්ද උත්පාදනය කිරිමේ හැකියාව යි.