(1)
මහා විනාශකාරී ස්වරූපයකින්
(2)
නොසිතූ ආකාරයේ අනතුරකින්
(3)
කලින් සැලසුම් කළ ක්‍රියාවකින්
(4)
අනපේක්ෂිත ආකාරයේ නොසන්සුන්කමකින්
(1)
දැඩි පීඩනයකින්
(2)
දැඩි අසහනයකින්
(3)
දැඩි පිළිකුලෙන්
(4)
දැඩි අවිනිශ්චිතතාවකින්
(1)
ඉතා අවිශ්වාසයෙන්
(2)
අධික වෛරයෙන්
(3)
දැඩි අප්‍රසාදයෙන්
(4)
මහත් සැකයෙන්
(1)
අධීක්ෂණයක
(2)
නිරීක්ෂණයක
(3)
පරීක්ෂණයක
(4)
විවේචනයක
(1)
ගූඪාර්ථවත්
(2)
ව්‍යංග්‍යාර්ථවත්
(3)
නිශ්චිතාර්ථවත්
(4)
සංශයාර්ථවත්
(1)
කථෝපකථනයක
(2)
පුරෝකථනයක
(3)
විමර්ශනයක
(4)
සමාලෝචනයක
(1)
ළසඳ, ශබ්ධය, දෘෂ්ටිපථය, කෙළවර
(2)
කල්‍යාණ, දර්ශණීය,වනවදුල, වර්තමාන
(3)
වීරෝධාර, සමුච්ඡය, ස්තූපය, සුලකළ
(4)
නිදර්ශන, දර්පණ, ධර්මිෂ්ඨ, විශිෂ්ට
(1)
ඇලපිල්ල, කෙටි පාපිල්ල, දිගු ඉස්පිල්ල හා කෙටි ඇදපිල්ල
(2)
කෙටි පාපිල්ල, දිගු ඉස්පිල්ල, ඇලපිල්ල හා කෙටි ඇදපිල්ල
(3)
ඇලපිල්ල, දිගු ඉස්පිල්ල, කෙටි පාපිල්ල හා කෙටි ඇදපිල්ල
(4)
දිගු ඉස්පිල්ල, කෙටි පාපිල්ල, කෙටි ඇදපිල්ල හා ඇලපිල්ල
(1)
දන්තජ හා මූර්ධජ ය.
(2)
කණ්ඨජ හා දන්තජ ය.
(3)
දන්තජ හා ඕෂ්ඨජ ය.
(4)
තාලුජ හා ඕෂ්ඨජ ය.
(1)
ඉතාලිය,බ්‍රිතාන්‍යය, ජර්මනිය, සුඩානය
(2)
ඉන්දියාව, කොරියාව, චීනය, ජපානය
(3)
ඉන්දුනීසියාව, සිරියාව, රුසියාව, ටිබෙටය
(4)
ඉතියෝපියාව, අමෙරිකාව, බ්‍රසීලය, ග්‍රීසිය
(1)
සතුරකු, බැල්ලියක්, සිවලකු, මිනිසෙක්
(2)
නීතිඥයෙක්, වෙළෙන්දෙක්, දාසයකු, වනිතාවක්
(3)
ධනපතියකු, සිඟන්නකු, දරුවකු, ළදැරියක
(4)
රෝගියෙක්, රියැදුරකු, ශිෂ්‍යාවක, වැඳිරියක්
(1)
කරණ
(2)
කර්තෘ
(3)
අවධි
(4)
ආධාර
(1)
විශේෂණ සමාසයට ය.
(2)
විභක්ති සමාසයට ය.
(3)
අව්‍යය සමාසයට ය.
(4)
අන්‍යාර්ථ සමාසයට ය.
(1)
සංවත්සරික
(2)
සාංවත්සරික
(3)
සාංවාත්සරික
(4)
සංවාත්සරික
(1)
සමාස- හුඹස්කට, රෝබිය, රියසක, බලුවලිගය
(2)
අසම්භාව්‍ය ක්‍රියා-ගයත, නියත, වයත, දුවත
(3)
සන්ධි-වංශාධිපති, අනියමාර්ථ, දේවාශීර්වාද, ව්‍යවස්ථානුකූල
(4)
නිපාත- මෙන්, නිසා, තෙක්, වහා
(1)
ඔහු සෙමින් කතා කළේ ය.
(2)
ඈ ඔහු හා පෙමින් වෙළී සිටියා ය.
(3)
වඳුරා මඳ දුරක් බිමින් ගමන් ගත්තේ ය.
(4)
ගෙවිලිය ගොයම් කපමින් ගීයක් ගැයුවා ය.
(1)
තමා උදාහරණ කොටගෙන
(2)
උදාහරණ රහිත ව
(3)
එක් උදාහරණයක් සහිත ව
(4)
උදාහරණ සහිත ව
(1)
රැකියාවකට අවධානය යොමු කළ
(2)
රැකියාවක් කැමැත්තෙන් කරන
(3)
රැකියාවක් අරමුණු කරගත්
(4)
රැකියාවක් ලබා ගැනීම සඳහා පමණක් වූ
(1)
විජයගේ පැමිණීම
(2)
විජයගේ ආක්‍රමණය
(3)
විජය රටින් පිට ව යාම
(4)
විජයගේ පිටත් වීම
(1)
වේල්ල, ජලාශය, කුඹුර, ඇළ
(2)
ගවුම,කලිසම, සපත්තුව, අත් ඔරලෝසුව
(3)
කියත, නියන, යතුකැටය, ගඩොල්
(4)
කතුර, නූල් පන්දුව, ඇඳුම, ඉදිකටුව
(1)
(2)
(3)
(4)
(1)
පර්වතය - කන්ද, ගිරි, පව්ව, මුදුන
(2)
පද්මය - පියුම, සරෝජ, සියපත, නෙලුම
(3)
ඇස නයන, නුවන, නේත්‍රය, අක්ෂි
(4)
අහස - ගුවන, ආකාශය, නුබ, ගගන
(1)
ආමිෂ - නිරාමිෂ
(2)
අන්ත - අනන්ත
(3)
උත්තම - අධම
(4)
ආදර - සමාදර
(1)
‘තෝ' යන්නෙහි ස්ත්‍රී ලිංග රූපය ‘තී' යන්න යි.
(2)
‘අවප්‍රමාණ’ යන වචනයෙහි ‘අව’ යනු උපසර්ගය යි.
(3)
සඤ්ඤක අක්ෂර, අර්ධ අනුනාසික යන නාමයෙන් ද හැඳින්වේ.
(4)
‘යමු’ යන්න වර්තමාන කාල, උත්තම පුරුෂ, ඒක වචන ආඛ්‍යාත පදයකි.
(1)
සාහිත්‍ය කලා සංවර්ධනය තුළින් සමාජ ප්‍රගමනයට හේතු වෙයි.
(2)
අනාගත ශිෂ්‍ය ප්‍රජාවගේ අභිවෘද්ධිය තකා සියලු සැලසුම් සකස් කළ යුතු ය.
(3)
අසීමාන්තික වස්තු ලෝභය සදාචාර සම්පන්න පුද්ගල සංවර්ධනය දියුණු කරයි.
(4)
වර්තමාන කාලීන අවශ්‍යතාවලට අනුව අතීතයෙහි සිටි පාලකයන් ක්‍රියා කර ඇත.
(1)
කතාව දෝළාවෙන් ගමන පයින්
(2)
ආඳමාළු ඉරට්ටෙන් කන්නා වාගේ
(3)
කටින් බතල කොළ හිටවනවා වාගේ
(4)
අබරා සිල්ගත්තා වාගේ
(1)
වක්කඩෙහි හකුරු හංගනවා වාගේ
(2)
පනින රිළවුන්ට ඉණිමං තියනවා වාගේ
(3)
ඉබ්බා දියට දමන විට ඇන්නෑවෙ කිව්වා වාගේ
(4)
අඬන්න ඉන්න මිනිහාගේ ඇහැට ඇඟිල්ලෙන් අනිනවා වාගේ
(1)
සූර්යෝදය, වියවුල්
(2)
නිරවුල්,සූර්යෝදය
(3)
වියවුල්, නිරවුල්
(4)
වියවුල්,සූර්යෝදය
(1)
අපි එකී අපරාධයට වගකිවයුත්තන් වෙමු.
(2)
ඔහු රකුසෙක් මෙන් මා වෙත කඩා පැන්නේ ය.
(3)
ලේඛකයා ද ලේඛිකාව ද නවකතා රචනා කරන්නේ ය.
(4)
කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීමට සියල්ලන් ම මුඛ ආවරණ පැලඳිය යුතු ය.
(1)
සියලු ශිෂ්‍යයන් දක්ෂයෝ නො වෙති.
(2)
ඇතැමෙක් එකී පනතට විරුද්ධ වූහ.
(3)
මඟ දෙපස ඇති වෘක්ෂයෝ සැමට සෙවණ දෙයි.
(4)
මන්ත්‍රීවරයා නොහොත් මන්ත්‍රීවරිය සම්මන්ත්‍රණයට සහභාගි වන්නේ ය.
(1)
වෙනුවෙන්, තෙක්, සඳහා, මෙන්
(2)
තෙක්, සඳහා, මෙන්, වෙනුවෙන්
(3)
සඳහා, මෙන්, වෙනුවෙන්, තෙක්
(4)
තෙක්, වෙනුවෙන්, සඳහා, මෙන්
(1)
ඇය ළිඳ ළඟ සිටියි.
(2)
ඈ ළිඳ ළඟ සිටින්නී ය.
(3)
ඈ ළිඳ සමීපයෙහි සිටියා ය.
(4)
ඇය ළිඳ සමීපයෙහි සිටිති.
(1)
ඉදුණු ගෙඩියක් බටහිර පර්වතයෙන් වැටෙන්නාක් මෙන් රත් පැහැ සූර්ය මණ්ඩලය පෙනේ.
(2)
හිරු මඬල බටහිර පර්වතය නමැති නටුවෙන් වැටෙන්නට ආසන්න වූ ඉදුණු තද රතු ගෙඩියක් මෙනි.
(3)
ඉදුණු ගෙඩියක් හිරු එළිය වැටීමෙන් රතු පැහැයෙන් පෙනෙන්නේ බටහිර පර්වතයෙන් වැටෙන්නාක් මෙනි.
(4)
රතු පැහැ හිරු මඬල බටහිර පර්වතය නමැති නටුවෙන් වැටෙන්නට ආසන්න ගෙඩියක් මෙන් පෙනේ.
(1)
ගුණදාස අමරසේකර ය.
(2)
සිරි ගුනසිංහ ය.
(3)
පී. බී. අල්විස් පෙරේරා ය.
(4)
මහගමසේකර ය.
(1)
එගොඩ ගොඩේ උල ලේනා අඬන්නේ
(2)
හීනෙන් ඇවිත් නෑනා අත වනන්නේ
(3)
මෙගොඩ ගොඩේ මම සීපද කියන්නේ
(4)
දෙගොඩ හරිය ගෙවිලා පිනි වැටෙන්නේ
(1)
අතිශයෝක්තියකි.
(2)
රූපකයකි.
(3)
උපමාවකි.
(4)
ස්වභාවෝක්තියකි.
(1)
දුන්න දුනුගමුවේ
(2)
තලමල පිපිලා
(3)
හුණුවටයේ කතාව
(4)
නරි බෑනා
(1)
මරණයක් පිළිබඳ ව ය.
(2)
අපිරිසිදුකම පිළිබඳ ව ය.
(3)
කලහකාරී අවස්ථාවක් පිළිබඳ ව ය.
(4)
අතීත නිවාසවල ස්වභාවය පිළිබඳ ව ය.
(1)
වටිනා ගල් වර්ග ය.
(2)
නොවටිනා ගල් ය.
(3)
වැඩ කුලිය ය.
(4)
කූඩයට දමන පස් ය.
(1)
පාසල් අධ්‍යාපනයට ගෘහ කර්මාන්ත හා ග්‍රාමීය වෘත්තීය අධ්‍යාපන ක්‍රම ඇතුළත් කිරීම මගින් රැකියා අංශයට විසඳුමක් ලැබුණා පමණක් නොව ශිෂ්‍යයාගේ නිර්මාණශීලිත්වය මතුවීම ද සිදු විය.
(2)
පාසල් අධ්‍යාපනයට ගෘහ කර්මාන්ත හා ග්‍රාමීය අධ්‍යාපන ක්‍රම ඇතුළත් කිරීම මගින් රැකියා හිඟය මගහැරුණු අතර අත්කම් ඉගැන්වීමෙන් ශිෂ්‍යයා නිර්මාණකරණයට යොමු කිරීම ද සිදු විය.
(3)
රැකියා හිඟයට පිළියමක් ලෙස ගෘහ කර්මාන්ත හා ග්‍රාමීය වෘත්තීය අධ්‍යාපන ක්‍රම අධ්‍යාපනයට ඇතුළත් කිරීමෙන් අත්කම් ඉගැන්වීමත් නිර්මාණශීලී ශිෂ්‍යයන් බිහි කිරීමත් සිදු විය.
(4)
ගෘහ කර්මාන්ත හා ග්‍රාමීය වෘත්තීය අධ්‍යාපන ක්‍රම අධ්‍යාපනයට ඇතුළත් කිරීමෙන් රැකියා හිඟය නැතිවුණු අතර අත්කම් ඉගැන්වීමෙන් ශිෂ්‍යයන්ගේ නිර්මාණශීලිත්වය ද ඉස්මතු විය.