(1)
විජය කුලංකෛ යාපන රාජ්‍යයේ ආරම්භක පාලකයා ලෙස සැලකේ.
(2)
පෘතුගීසි විරෝධියකු වූ වීදිය බණ්ඩාර ආරක්ෂාව පතා යාපනයට පලායාම.
(3)
'යාල්පාන වෛපව මාලෛ ' නැමති ග්‍රන්ථයේ යාපන රාජ්‍යය පිළිබඳ තොරතුරු ඇතුළත්ව ඇත.
(4)
යාපනය කුරුඳු වගාවට ප්‍රසිද්ධ ප්‍රදේශයක් නිසා පෘතුගීසින්ගේ අවධානයට යොමුවීම.