(1)
දක්ෂ අසරුවකු අසුන් මැල්ල කරමින් පුදුමය පුතුමය උපදවන දස්කම් දක්වන්නාක් මෙන්,නිපුන සාහිත්‍යකරුවාට සාහිත්‍යකරුවාට පාඨකයාගේ බස හසුරවන්නේ විස්මය දනවන අයුරිනි.
(2)
දක්ෂ අසරුවකු විස්මයෙන් යුතුව අසුන් වෙන්න කරන්නාක් මෙන්,නිපුන සාහිත්‍යකරුවා ද පාඨකයා විස්මයට පත් කරමින් බස හසුරුවයි.
(3)
දක්ෂ අසරුවකු අසුන් අසුරුම් එල්ල කරමින් විස්මය දනවන්නක් මෙන්,නිපුන සාහිත්‍යකරුවා ද බස හසුරවමින් පාඨකයාගේ සිත විස්මයට පත් කරයි.
(4)
දක්ෂ අසරුවකු අසුන් මැල්ල කරමින් විස්මය දනවන ලෙස දස්කම් දක්වන්නාක් මෙන් නිපුන සාහිත්‍යකරුවා ද පාඨකයාගේ සිත විස්මයට පත්වන ආකාරයට බස හසුරුවයි.