E

smartlearner.lk

O/L 2020 Science MCQ paperSinhala medium

Category :

O/L

Subject :

Science

Year :

2020

Medium :

Sinhala medium

Question Number :

33

Time Passed :

2h

Navigation Panel

33. රූපය ආකාරයට 1 විද්‍යුත් ධාරාවක් රැගෙන යන සන්නායකයක්, චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව තබා ඇත. තිරස් රේඛා මගින් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව දැක්වේ. එවිට සන්නායකය මත ක්‍රියාකරන බලයේ දිශාව,

question image

(1)

කඩදාසියේ තලය ඔස්සේ වම්පසට වේ.

(2)

කඩදාසියේ තලය ඔස්සේ දකුණු පසට වේ.

(3)

කඩදාසියේ තලයට ලම්බක තලය තුළට වේ.

(4)

කඩදාසියේ තල ඇට ලම්බකව තලයෙන් පිටතට වේ.