E

smartlearner.lk

O/L 2020 Science MCQ paperSinhala medium

Category :

O/L

Subject :

Science

Year :

2020

Medium :

Sinhala medium

Question Number :

35

Time Passed :

2h

Navigation Panel

35. ස්වාභාවික රබර් සම්බන්ධයෙන් දී ඇති පහත ප්‍රකාශ සලකා බලන්න. A- එය රේඛීය බහු අවයවකයකි. B- ඒක අවයවකය අයිසොප්‍රීන් වේ. C- දාම අතර හරස් බන්ධන ඇත. මෙම ප්‍රකාශ අතුරින් සත්‍ය ප්‍රකාශ වනුයේ,

(1)

A පමණි.

(2)

A හා B පමණි.

(3)

B හා C පමණි.

(4)

A හා C පමණි.