E

smartlearner.lk

O/L 2022 Buddhism MCQ paperSinhala medium

Category :

O/L

Subject :

Buddhism

Year :

2022

Medium :

Sinhala medium

Question Number :

14

Time Passed :

2h

Navigation Panel

14. "ස්වාමීනි මම බොහෝ දේ පාඩම් කර ඇත්තෙමි.එහෙත් දැන් ඒවා මතකයට නගා ගත නොහකිය.එයට හේතුව කුමක්දැයි "බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි බමුණෙක් විමසූ කල්හි උන්වහන්සේ දේශනා කළේ

(1)

පංච නීවරණ ධර්ම සිත තුළ ක්‍රියත්මක වන නිසා මතකයට නොඑන බවයි

(2)

අකුසල මූල තුන සිත තුළ ක්‍රියත්මක වන නිසා මතකයට නොඑන බවයි

(3)

සතර අගතියෙන් යුතුව කටයුතු කිරිම නිසා මතකයට නොඑන බවයි

(4)

පස් පවු වල නිරත වන නිසා මතකයට නොඑන බවයි