E

smartlearner.lk

O/L 2022 Buddhism MCQ paperSinhala medium

Category :

O/L

Subject :

Buddhism

Year :

2022

Medium :

Sinhala medium

Question Number :

4

Time Passed :

2h

Navigation Panel

4. සංග්‍රාම භුමියක සිටින ඇතෙකුට සතුරාගෙන් කෙතරම් හී පහර වැදුණද පසුපසට නොයන්නාක් මෙන් නින්දා ප්‍රශංසා ආදිය හමුවේ නොසැලී ඉදිරියට යාමේ හැකියාවක් බුදුරජාණන් වහන්සේට විය.මෙය ,

(1)

පුරිසධම්ම සාරාථි ගුණය නමින් හැදින්වේ

(2)

තාදී ගුණය නමින් හැදින්වේ

(3)

මහා කරුණා ගුණය නමින් හැදින්වේ

(4)

යථාවාදී තථාකාරී ගුණය නමින් හැදින්වේ