E

smartlearner.lk

O/L 2022 Buddhism MCQ paperSinhala medium

Category :

O/L

Subject :

Buddhism

Year :

2022

Medium :

Sinhala medium

Question Number :

32

Time Passed :

2h

Navigation Panel

32. රාජ්‍ය පාලනය පිළිබඳ බෞද්ධ ආකල්පය පැහැදිලි කෙරෙන ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ. a.රාජ්‍ය පාලකයින් සමගි ව ක්‍රියා කළ යුතුය. b.රාජ්‍යය තුළ අධාර්මික ක්‍රියා මැඩලිය යුතුය. c.නීතියක් කඩ නොකොට ආරක්ෂා කළ යුතුය. d.විශාරදයන් ගෙන් උපදෙස් ලබාගත යුතුය. මෙම ප්‍රකාශ අතුරින් සප්ත අපරිහානිය ධර්ම වලට අයත් ප්‍රකාශ ඇතුළත් වරනය තෝරන්න.

(1)

a පමණි

(2)

a සහ c පමණි

(3)

b සහ c පමණි

(4)

c සහ d පමණි