E

smartlearner.lk

O/L 2019 Sinhala MCQ paperSinhala medium

Category :

O/L

Subject :

Sinhala

Year :

2019

Medium :

Sinhala medium

Question Number :

22

Time Passed :

2h

Navigation Panel

22. මුලින් දී ඇති පදයට සමානාර්ථයයක් නොදෙන පදයක් ඇතුළත් වරණය තෝරන්න.

(1)

සඳ - චන්ද්‍ර, සිසි, තරිඳු, නිශාකර

(2)

වතුර - ජලය, උදක, පැන්, දිය

(3)

අත - බාහු, හස්ත, කර, අල්ල

(4)

පාර - වීථිය, මාර්ගය, මාවත, මග