(1)
මනුෂ්‍යයා සතු හැකියාවක් වනුයේ භාෂා ශක්‍යතාවයි. ඉන් ගම්‍ය වනුයේ ශබ්ද නිකුත් කිරීමේ හැකියාව යි.
(2)
මානවයා සතු ශක්‍යතාවක් වනුයේ භාෂා ශක්‍යතාවයි. ඉන් කියැවෙන්නේ අදහස් ප්‍රකාශ කිරිමේ හැකියාව යි.
(3)
මානවයා සතු සුවිශේෂ හැකියාවක් වනුයේ භාෂා ශක්‍යතාව යි. ඉන් අදහස් වනුයේ ශබ්ද උත්පාද නමය ශක්‍යතාව යි.
(4)
මානවයා සතු හැකියාවන් අතර එකක් වනුයේ භාෂා ශක්‍යතාවයි. ඉන් කියවෙනුයේ අදහස් ප්‍රකාශනය සඳහා ශබ්ද උත්පාදනය කිරිමේ හැකියාව යි.