E

smartlearner.lk

O/L 2019 Sinhala MCQ paperSinhala medium

Category :

O/L

Subject :

Sinhala

Year :

2019

Medium :

Sinhala medium

Question Number :

7

Time Passed :

2h

Navigation Panel

7. සැම පදයක ම අක්ෂර වින්‍යාසය නිවැරදි ව යෙදී ඇති පද පේළිය තෝරන්න.

(1)

උල්ලංඝනය, පරිණාමය, පිළිරැව්, සංස්කරනය

(2)

දොල, මකුළුවා, මේඝකූඨ, රක්තාණු

(3)

රණසූර, සම්භාෂණය, හෙළටුවා, ක්ෂේමභූමි

(4)

ස්වේච්ඡා, මිනිමුතු, අදූරදර්ශී, කෙණ්ඩිය