E

smartlearner.lk

O/L 2022 History MCQ paperSinhala medium

Category :

O/L

Subject :

History

Year :

2022

Medium :

Sinhala medium

Question Number :

10

Time Passed :

2h

Navigation Panel

10. වැවක බැම්ම ගිලා නොබැසීම සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ගය වූයේ මින් කුමක්ද?

(1)

පිහිටි ගලක් තෝරා වැව් බැම්ම ඉදිකිරීම.

(2)

ශක්තිමත් කළුගලෙන් වැව් බැම්ම ඉදිකිරීම.

(3)

පිටවාන මගින් වැඩි ජලය පිට කිරීම.

(4)

සළපනාව ශක්තිමත්ව ඉදි කිරීම.