E

smartlearner.lk

O/L 2022 History MCQ paperSinhala medium

Category :

O/L

Subject :

History

Year :

2022

Medium :

Sinhala medium

Question Number :

15

Time Passed :

2h

Navigation Panel

15. අපේ රටේ ඉතා පුරාණ කාලයේ සිට විසූ ජනතාව කැඳ වර්ග තම ආහාරය සඳහා එක්කර ගැනීමට ප්‍රධානතම හේතුව වූයේ කුමක්ද?

(1)

සකසා ගැනීමට පහසු වීම.

(2)

දිරවා ගැනීමට පහසු වීම.

(3)

කැඳ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සුලභ වීම.

(4)

ශරීර ශක්තිය වර්ධනය වීම.