E

smartlearner.lk

O/L 2022 History MCQ paperSinhala medium

Category :

O/L

Subject :

History

Year :

2022

Medium :

Sinhala medium

Question Number :

22

Time Passed :

2h

Navigation Panel

22. කාර්මික විප්ලව සමයේ වගා කටයුතු සඳහා ශෂ්‍ය මාරු ක්‍රමය හඳුන්වා දීම මගින් සිදු වූ වාසියක් වන්නේ මින් කුමක්ද?

(1)

වගාවට වැළඳෙන ලෙඩ රෝග ව්‍යාප්තිය අවම වීම.

(2)

වැපිරීමට අවශ්‍ය බීජ ප්‍රමාණය ප්‍රමාණය අඩු කර ගැනීමට හැකි වීම.

(3)

අවම ජල පහසුකම් යටතේ වගා කිරීමට හැකි වීම.

(4)

ඕනෑම කාලගුණ තත්ත්වයකට වගාව ඔරොත්තු දීම.