E

smartlearner.lk

O/L 2022 History MCQ paperSinhala medium

Category :

O/L

Subject :

History

Year :

2022

Medium :

Sinhala medium

Question Number :

34

Time Passed :

2h

Navigation Panel

34. මෙරටදී සිංකෝනා වගාව අසාර්ථක වීමට මුල් වූ ප්‍රධානතම හේතුව කුමක්ද?

(1)

වගාකරුවන්ට සිංකෝනා වගාව පිළිබඳ අවබෝධයක් නොතිබීම.

(2)

වගාව සඳහා මුදල් යෙදවීමට ප්‍රමාණවත් ආයෝජකයන් පිරිසක් නොමැති වීම.

(3)

බෙහෙත් පැළෑටියක් වීම නිසා සිංකෝනා සඳහා ඉල්ලුම සීමිත වීම.

(4)

සිංකෝනා වගාව වගාවට අවශ්‍ය සෙවන ලබාදීම සඳහා අමතර වියදමක් දැරීමට සිදුවීම.