(1)
ඉදුණු ගෙඩියක් බටහිර පර්වතයෙන් වැටෙන්නාක් මෙන් රත් පැහැ සූර්ය මණ්ඩලය පෙනේ.
(2)
හිරු මඬල බටහිර පර්වතය නමැති නටුවෙන් වැටෙන්නට ආසන්න වූ ඉදුණු තද රතු ගෙඩියක් මෙනි.
(3)
ඉදුණු ගෙඩියක් හිරු එළිය වැටීමෙන් රතු පැහැයෙන් පෙනෙන්නේ බටහිර පර්වතයෙන් වැටෙන්නාක් මෙනි.
(4)
රතු පැහැ හිරු මඬල බටහිර පර්වතය නමැති නටුවෙන් වැටෙන්නට ආසන්න ගෙඩියක් මෙන් පෙනේ.