E

smartlearner.lk

O/L 2020 Sinhala MCQ paperSinhala medium

Category :

O/L

Subject :

Sinhala

Year :

2020

Medium :

Sinhala medium

Question Number :

8

Time Passed :

2h

Navigation Panel

8. ‘කාක්කා, කුලය, කීර්තිය, කැකිරි' යන වචනවල පළමු අකුරෙහි අන්තර්ගත පිල්ලම අනුපිළිවෙළින් දැක්වෙන වරණය තෝරන්න.

(1)

ඇලපිල්ල, කෙටි පාපිල්ල, දිගු ඉස්පිල්ල හා කෙටි ඇදපිල්ල

(2)

කෙටි පාපිල්ල, දිගු ඉස්පිල්ල, ඇලපිල්ල හා කෙටි ඇදපිල්ල

(3)

ඇලපිල්ල, දිගු ඉස්පිල්ල, කෙටි පාපිල්ල හා කෙටි ඇදපිල්ල

(4)

දිගු ඉස්පිල්ල, කෙටි පාපිල්ල, කෙටි ඇදපිල්ල හා ඇලපිල්ල