E

smartlearner.lk

O/L 2020 Sinhala MCQ paperSinhala medium

Category :

O/L

Subject :

Sinhala

Year :

2020

Medium :

Sinhala medium

Question Number :

38

Time Passed :

2h

Navigation Panel

38. “පිරුවානා පොත් වහන්සෙ කනප්පුවේ පෙරළී ඇත මිදුල පුරා වියළුණ කොළ ඒ මේ අත විසිර තිබේ මිදුලෙ පහන් පැලේ නිතර සැලුණු දැල්ල නිවී ගොස් ය ඉඳහිට ගේ පිළිකන්නේ බල්ලකු උඩු බුරනු ඇසේ’’ ඉහත සඳහන් පද්‍යයෙන් කියැවෙන්නේ,

(1)

මරණයක් පිළිබඳ ව ය.

(2)

අපිරිසිදුකම පිළිබඳ ව ය.

(3)

කලහකාරී අවස්ථාවක් පිළිබඳ ව ය.

(4)

අතීත නිවාසවල ස්වභාවය පිළිබඳ ව ය.