E

smartlearner.lk

O/L 2022 Information and Communication Technology (ICT) MCQ paperSinhala medium

Category :

O/L

Subject :

Information and Communication Technology (ICT)

Year :

2022

Medium :

Sinhala medium

Question Number :

14

Time Passed :

2h

Navigation Panel

14. වදන් සැකසුම් මෘදුකාංගයක් සම්බන්ධයෙන් පහත කවරක් නිවැරදිද? A - ලේඛනයක ඇති වගුවක (table) ඕනෑම කෝෂ (cells) දෙකක් සංයුක්ත (merge) කළ හැකිය. B - ලේඛනයක වචනයක් තෝරාගැනීමට (select) මූසිකය එක විට දෙවරක් එම වචනය මත ක්ලික් කළ හැකිය. C - සුරකින ලද ගොනුවක් වෙනත් නමක් යොදා සුරැකීමට "FILE -> SAVE AS" තෝරාගැනීම භාවිතා කළ හැකිය.

(1)

A සහ B පමණි

(2)

A සහ C පමණි

(3)

B සහ C පමණි

(4)

A, B සහ C සියල්ලම