E

smartlearner.lk

O/L 2022 Information and Communication Technology (ICT) MCQ paperSinhala medium

Category :

O/L

Subject :

Information and Communication Technology (ICT)

Year :

2022

Medium :

Sinhala medium

Question Number :

35

Time Passed :

2h

Navigation Panel

35. ඒකක ගණනාවකින් යුත් සංකීර්ණ මෘදුකාංග පද්ධතියක් ගොඩනඟා ගන්නේ යැයි උපකල්පනය කරන්න. මෙම ගොඩනැගීමට අදාළ පරීක්ෂා කිරීම් වර්ග පහත කවරක නිවැරදි අනුපිළිවෙළින් දැක්වේ ද?

(1)

පරිශීලකයාගේ ප්‍රතිග්‍රහණ (acceptance) පරීක්ෂාව -> පද්ධති (system) පරීක්ෂාව -> ඒකක (unit) පරීක්ෂාව -> සමස්ථ (integration) පරීක්ෂාව.

(2)

සමස්ථ පරීක්ෂාව -> පරිශීලකයාගේ ප්‍රතිග්‍රහණන පරීක්ෂාව -> පද්ධති පරීක්ෂාව -> ඒකක පරීක්ෂාව.

(3)

ඒකක පරීක්ෂාව -> සමස්ත පරීක්ෂාව -> පරිශීලකයන්ගේ ප්‍රතිග්‍රහණ පරීක්ෂාව -> පද්ධති පරීක්ෂාව.

(4)

ඒකක පරීක්ෂාව -> සමස්ත පරීක්ෂාව -> පද්ධති පරීක්ෂාව -> පරිශීලකයන්ගේ ප්‍රතිග්‍රහණ පරීක්ෂාව