E

smartlearner.lk

O/L 2022 Information and Communication Technology (ICT) MCQ paperSinhala medium

Category :

O/L

Subject :

Information and Communication Technology (ICT)

Year :

2022

Medium :

Sinhala medium

Question Number :

4

Time Passed :

2h

Navigation Panel

4. පරිශීලකයකු පරිගණකයක ක්‍රමලේඛයක් ක්‍රියාකර වූ විට (execute) උපදෙස් (instruction) ගැලීම නිවැරදි අනුපිළිවෙල පහත කවරකින් දැක්වේ ද?

(1)

දෘඩ ඩිස්කය -> නිහිත(cache) මතකය-> ප්‍රධාන මතකය ->රෙජිස්තර

(2)

දෘඩ ඩිස්කය -> ප්‍රධාන මතකය -> නිහිත මතකය -> රෙජිස්තර

(3)

ප්‍රධාන මතකය -> දෘඩ ඩිස්කය -> රෙජිස්තර -> නිහිත මතකය

(4)

රෙජිස්තර -> දෘඩ ඩිස්කය -> නිහිත මතකය -> ප්‍රධාන මතකය