E

smartlearner.lk

O/L 2022 Information and Communication Technology (ICT) MCQ paperSinhala medium

Category :

O/L

Subject :

Information and Communication Technology (ICT)

Year :

2022

Medium :

Sinhala medium

Question Number :

34

Time Passed :

2h

Navigation Panel

34. පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ (system development life cycle) තෝරාගත් ක්‍රියාකාරකම් පහත කවර නිවැරදි අනුපිළිවෙලින් දැක්වේ ද?

(1)

කේතකරණය (coding)->විසඳුම සැලසුම් කිරීම (solution design) -> අවශ්‍යතා හඳුනාගැනීම (requirement identification) ->පරික්ෂා කිරීම (testing) -> පිහිටුවීම (deployment)

(2)

අවශ්‍යතා හඳුනාගැනීම -> විසඳුම සැලසුම් කිරීම -> කේතකරණය -> පරික්ෂා කිරීම -> පිහිටුවීම.

(3)

විසඳුම් සැලසුම් කිරීම -> කේතකරණය -> අවශ්‍යතා හඳුනාගැනීම -> පිහිටුවීම -> පරික්ෂා කිරීම.

(4)

විසඳුම් සැලසුම් කිරීම -> අවශ්‍යතා හඳුනාගැනීම -> කේතකරණය -> පිහිටුවීම -> පරික්ෂා කිරීම.