E

smartlearner.lk

O/L 2022 Information and Communication Technology (ICT) MCQ paperSinhala medium

Category :

O/L

Subject :

Information and Communication Technology (ICT)

Year :

2022

Medium :

Sinhala medium

Question Number :

33

Time Passed :

2h

Navigation Panel

33. පහත ප්‍රකාශ සලකන්න. A - යන්ත්‍ර භාෂා කේතයක් 0 සහ 1 වලින් සමන්විත වේ. B - පැක්සල් කේතයක්, එයට තුල්‍ය යන්ත්‍ර භාෂා කේතයට වඩා පහසුවෙන් තේරුම් ගත හැකිය. C - පැක්සල් කේතයක් එයට තුල්‍ය යන්ත්‍ර භාෂා කේතයට හැරවීමට එය සම්පාදනය (compile) කළ යුතුය. පහත ප්‍රකාශ වලින් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ කුමක්ද?

(1)

A පමණි.

(2)

A හා B පමණි.

(3)

A හා C පමණි.

(4)

A,B හා C සියල්ලම.