E

smartlearner.lk

O/L 2022 Information and Communication Technology (ICT) MCQ paperSinhala medium

Category :

O/L

Subject :

Information and Communication Technology (ICT)

Year :

2022

Medium :

Sinhala medium

Question Number :

9

Time Passed :

2h

Navigation Panel

9. දී ඇති විශාලත්ව සහිත පහත ගොනු හතර USB ධාවකයකට පිටපත් කිරීමට අවශ්‍ය විය. invitation.doc (15KB), yesterday.mp3 (26MB), concert.mp4 (150MB), tajmahal.jpg(28KB). ධාරිතාවන් දක්වා ඇති පහත් USb ධාවක හතර අතුරින්, ඉහත ගොනු ආචය (store) සඳහා භාවිතා කළ හැකි වඩාත් පිරිමැසුම්දායක ධාවකය කුමක්ද? (USB ධාවකයෙක් ගොනු කළමනාකරණය සඳහා අවශ්‍ය අවකාශය නොසලකන්න.)

(1)

1GB

(2)

2GB

(3)

128GB

(4)

256GB